
(නාඋල ඉන්දික අරුණ කුමාර )
පවතින අධික වර්ෂාව හේතුවෙන් බොහෝ තැනන්න ජලාශයේ වාන් දොරටු හයම අඩිය විවෘත කළ බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා අද (19) පැවසීය.
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් තවදුරටත් ජලාශයේ වාන් දොරටුව විවෘත කිරීමට නියමිත බවද හෙටම කියා සිටියේය.
බෝතැන්න ජලාශයෙන් මුදා හැරෙන ජලය අබන් ගග ඔස්සේ මොරගහකන්ද ජලාශයට මුදා හැරෙයි.
බෝව තැන්න ජලාශය වාන් දැමීම හේතුවෙන් අඹන පාලමද ජලයෙන් යටවී ඇති බවත්, මොරගහකන්ද ජලාශයද මේ වන විට වාන් දමමින් පවතින බවත් බුද්ධික මහතා කියා සිටියේය.
වාන් ජලය මුදා හැරෙන අඹ්න් ගග දෙපස ජනතාවට කල්පනාකාරීව පසු වන ලෙස ද ඉල්ලීමක් කළේය.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෝවතැන්නේ වාන් දොරටු සියල්ල විවෘත කරයි