IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


බිරියගේ අනියම් ජංජාලයෙන් සැමියා වෙඩි කා නසී

(චාපා මධුභාෂිණී,ක.ග.කරුණාරත්න සහ සුනිමල් හේවගේ)

මින්නේරිය රෝටවැව ප්‍රදේශයේ නිවෙසක ඇති වු බහින් බස්වීමකින් පසු එම නිවෙසේ ගෙහිමියාගේ බෑණා වෙඩි වැදී මියගොස්  ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

මෙම ඝාතනවී ඇත්තේ සම්පත් කුමාර නොහොත් සංජු යන 27 හැවිරිදි ඒක්දරු පියෙකි.

ඝානය සිදු කළ බව කියන මාමණ්ඩිය මින්නේරිය පොලිසිය  අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 64 පමණ වන පුද්ගලයකු බව පොලිසිය කියයි.

ඝාතනය වූ එක්දරු පියාගේ බිරිද මෙම ප්‍රදේශයේම පදිංචි වෙනත් අයකු සමග අනියම් පෙම් සබදතාවයක් පවත්වා ඔහුත් සමග පසුගිය දිනෙක පැන පැනගොස් ඇත. පසුව මෙයට උරන වූ ස්වාමියා ඇගේ පියාගේ නිවසට පැමිණ නිරන්තරයෙන් රණ්ඩුසරුවල් කර ඇය නැවත ගෙන්වා දෙන ලෙසට තර්ජනාත්මකව හැසිරී ඇති බව පොලිසිය සිදු කළ මූලික පරික්ෂණවලදී අණාවරණය වී ඇත.

 

 



අදහස් (3)

බිරියගේ අනියම් ජංජාලයෙන් සැමියා වෙඩි කා නසී

නිතරසිංහ දහනක Sunday, 27 August 2023 11:49 PM

ගියේ එපා වෙලානේ. ඇයි තව පස්සේ පන්නන්නේ. නැවත කොහොමද වෙන එකෙක් එක්ක ගිය ගැනියෙක් සමඟ සතුටින් දීග කන්නේ. ඔය ගැනී ඔය මිනිහටත් ඔය දේම කරලා වෙන එකෙක් එක්ක යනවා බොරුනම්ර බලපන්. ගෑනු කියන්නේ ගෑනු..... " ගෑනු කොය්බද වරදේ නොබැඳෙන.. "

:       0       50

ජගත් ලියනගේ Monday, 28 August 2023 07:06 AM

ගේ හිමියාගෙ බිරිඳ වෙනත් එක්කෙනෙක් එක්ක පැනල ගියා නං, ගේ හිමියටත් තිබ්බෙ වෙන නෝනා කෙනෙක් ගේන්න. රණ්ඩු සරුවල් කරන්නේත් නැතුව . එහෙම කරා නං කිසිම ගැටලුවක් ඇති වෙන්නෙත් ජීවිත හානි වෙන්නේත් නැහැ . හරිම මෝඩ මනුස්සයෙක් .

:       0       17

Bunny Preena Monday, 28 August 2023 01:29 PM

ලැබුනු නිදහස හරියට භුක්ති විදින්න දන්නෙ නැති එකෙක්. ඵවට පින් දෙන්ට බැැ කියනවනෙ.

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 514 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1428 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 406 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1486 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 571 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 838 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1030 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1442 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 374 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site