IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


බිමල් චීනයේ වගා බලන්න යයි

(අංජුල මහික වීරරත්න)

චීන කොමියුනිට්ස් පක්ෂයේ ආරාධනාවක් මත චීනයට ගොස් සි⁣ටින ප්‍රවාහන මහාමාර්ග නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා චීනයේ ගුවන්ෂි ප්‍රාන්තයේ වගා නිරීක්ෂණයකට සඳහා සහභාගී විය.

ගුවන්ෂි ප්‍රාන්තයේ පළතුරු වගා ප්‍රදේශයක පිහිටා ඇති ගුවන්ෂි ජින්ෂු කෘෂි සමාගම එහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙම සමාගම විසින් වර්ග කිලෝමීටර 3.6 ක් වන භූමි ප්‍රමාණයක වගාව පවත්වාගෙන යන අතර එම කෘෂිකාර්මික ප්‍රදේශය ආශිතව ගෘහ ඒකක 10907 ක් පවතී.

 42675 ක පමණ ජනතාවක් එයින් ප්‍රතිලාභ ලබමින් ජීවත් වෙති.

" ඩ්‍රැගන් ෆෘට් " වගාව ආශ්‍රිතව රැකියා කරන ගෘහ ඒකක වල වාර්ෂික ආදායම සාපේක්ෂව ආසන්න වශයෙන් තුන් ගුණයකින් පමණ ඉහල අගයක පවතින බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

 



අදහස් (2)

බිමල් චීනයේ වගා බලන්න යයි

Manori Monday, 20 October 2025 03:13 PM

රිලවන් හා වදුරන් පලවා හැර... වගා වලට පවතින හානි අවම කර ගැනිමෙන් මිනුසුන්හට පවතින ගැටලු නිවාරන කරගැනිමට හැකිවේ. ගම් වැසියන්ට වගා වලින් ඉහළ අදායමක් පවත්වා ගැනීමට හැකියි...

:       0       0

de silva Monday, 20 October 2025 05:16 PM

ගිහින් බලලා ආවට වැඩක් නැහැ. ලංකාවේ ඔය මොකක්වත් ක්‍රියාත්මක කරන්න බැහැ... අපරාදේ සල්ලි.. ඇමැතිට වගාව දියුණු කරන්න අවශ්‍ය වුණත් ඉන්න කෘෂි කාර්මික නිලධාරියොත් එක්ක බැහැ. ඒ ගොල්ලන් පුරුදුවෙලා ඉන්නේ උදේ ඇවිත් පොත අත්සන්කරලා එළියට ගිහින් තමන්ගේ පුද්ගලික වැඩ සහ බිස්නස් කරගෙන.., හවසට නැවත කන්තෝරු ඇවිත් පොත අත්සන් කරලා ගෙදර යන්න. මේවා දියුණු කරන්න ඕනේ නම් ඉන්න නිලධාරීන් කොටසක් ඉවත් කරලා චීන්නු ගෙනත් දමන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1090 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1112 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 421 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site