
(එම්.සුසිල් පියන්ත)
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මෙසේ වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල,වැලිකන්දේ පදිංචි අයකු බවද පොලීසිය කියයි.
වෙඩි වැදී තුවාලවූ අය බළපිටිය මූලික රෝහලට ඇතුළත් කොට ඇත.
මේ පුද්ගලයාට වෙඩි වැදුණු ආකාරය මෙතෙක් අනාවරණයවී නැති බවද පොලීසිය කියයි.
අහුන්ගල්ල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි වැදිලා තියෙන්නේ තුවක්කුවක් වගේ ආයුධයකින් කියලා ඥාණ මෑණියෝ හොයාගෙන තියෙනවා.