IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


බස් දීම ගැන සජිත්ගෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා පාසල් වලට බස්රථ පරිත්‍යාග  කිරීම සම්බන්ධව විවාදයක් පවත්වමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමා බස්රථ පරිත්‍යාග කරන්නේ  නෑදෑ හිතවතුන්ට නොවේ  යැයිද ප්‍රේමදාස මහතා කීය.

"රට ගොඩ ගන්න උදව් කරන්නැයි  ආණ්ඩුවම ඉල්ලා සිටියා.මේ වන විට රජයේ පාසල් හැත්තෑවකට බස්රථ පරිත්‍යාග කර තිබෙනවා.

මෙි වැඩසටහනේදී කිසිම පුද්ගලයෙක් ආධාර අතට ගන්නේ නැහැ. බස්රථ පරිත්‍යාගය ගැන වෙනම විවාදයක් තියමු. මම උත්තර දෙන්නම්.ඡන්දෙ කාලෙට බස් රථ වල ස්ටිකර් ගහගෙන ගිහින්  ඡන්දය ඉල්ලන්න හොඳයි .පාසල් දරුවන්ට බස් දෙන එක හොඳ නෑ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා:-

මම බස් දීම විවේචනය කළේ නැහැ.බස් දුන්නාට පසු ජනතා විමුක්ති පෙරමුණ ඊලග සතියේ එහි රැස්වීමක් පවත්වා ඒක විවේචනය කරනවා.



අදහස් (18)

බස් දීම ගැන සජිත්ගෙන් ප්‍රකාශයක්

Buddika Wednesday, 18 January 2023 11:23 AM

සජිත් වැඩ කරද්දී ඒවා කල නොහැකි නරි හූ කියනවා.

:       16       16

NissankaWednesday, 18 January 2023 12:18 PM

මෙයාගේ රැස්වීම්වලට සෙනඟ එන්නේ නැති නිසා ඉස්කෝලවලට ගිහින් ළමයි ඉස්සරහා දේශපාලනය ගැන කතා කරනවා. ජේවීපී එකට බනිනවා. ඉස්කෝලවලට ගිහින් මේවා කරන්න කවුද මෙයාට අවසර දුන්නේ...?

:       11       10

ලංකාපුත්‍ර Wednesday, 18 January 2023 03:24 PM

පාසලකට කෝටි භාගයක් තරම් වටිනා දේපලක් දීමට පාර්ලිමේන්තුවේ, විපක්ෂයේ නායකයාට නැත්නම් රටේ හතරවෙනි පුරවැසියාට කාගෙන්ද අවසර ගන්න ඕන.. ඒක ඔයාගේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන ක්‍රමයද?

:       5       5

සෙනෙවිරත්න Wednesday, 18 January 2023 11:43 AM

ප්‍රශ්නයකට උත්තර නැහැ, බස් තමුන්ගෙ ගෙදර හදනවද නැත්නම් සීනිබදු වගේ වංචාකාර දානපතියෙකු දෙනවද කියල කියන්න. ප්‍රසන්න රණතුංගලටත් විවේචන නැතුව ඇති එක වල්ලෙ පොල් නිසා, ඔබතුමා අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න නම් දන්නෙම නැහැ.

:       0       0

ඡන්දදායකයා Wednesday, 18 January 2023 11:48 AM

පාසලකට බස් රථයක් දීමක් නෙවෙයි ඒ පාසැල් ළමුන් ඉදිරිපිට දේශපාලනය කතා කරනකොට අප්පිරියයි.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 18 January 2023 11:55 AM

කව්රු කළත් හොඳ වැඩේ හොඳයි. හොඳ දේට හොඳයි නොකියන්න තරම් අප කුහක නැහැ. අහිංසක පාසල් ළමුන් සඳහා බස් රථ ලබාදීම ගැන සමච්චල් කරන දේශපාලන කුහකයින්ගේ සැබෑ යථාර්ථය රටේ ජනතාව අවබෝධ කරගත යුතුයි. ඒ කාලේ ඉන්දියාවෙන් ගිලන් රථ සේවාව ලබාදීම ගැන සමහරුන් මොනවාද නොකීවේ.? ඒත් දැන් ඒ සේවාවෙන් දුප්පත් රෝගීන් මොනතරම් සේවයක් ලබා ගන්නවද? දැන් ඒ ගැන මීක් නැහැ. තම දේශපාලන පටු අරමුණු වෙනුවෙන් හොඳ දේට හොඳයි කියන්න බැරි මිනිසුන් මේ රට බාරගැනීමට සිතන්නේ නම්, ඔවුන් මීට වඩා කාරුණික හා ආචාරශීලී පරහිතකාමී ආකල්ප ඇතිඅය විය යුතුයි. කව්රු තරහ වුණත්, කාට වැදුණත් අප පැවසුවේ ඇත්ත...

:       6       14

Vajira Wednesday, 18 January 2023 12:02 PM

මේ බස් දෙන්න වියදම් කරන්නේ ඉදිරියේදී සජිත්ගේ ආණ්ඩුවක් ආවොත් වාසි ගන්න බලාගෙන ඉන්න ජාවාරම්කාරයෝයි. නීතියෙන් බේරෙන්න බලාගෙන ඉන්න අපරාධකාරයෝයි...

:       13       19

athuraWednesday, 18 January 2023 12:23 PM

එහෙම බැලුවොත් ඔය කියන එක අනිත් පක්ෂ වලටත් අදාලයි. මොකද සමාජ මාධ්‍ය වුණත් පක්ෂ ප්‍රචාරක වැඩවලට ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා...

:       3       8

de silva Wednesday, 18 January 2023 12:12 PM

බස් දෙන එක මම විවේචනය කරන්නේ නැහැ.. නමුත් මෙම කාලයේ සියලු දෙනා ආර්ථික ප්‍රශ්නවලින් පීඩිත වෙලා සිටින නිසා, ළමුන්ට එම මුදලින් කොපිපොත් දුන්නා නම් හොඳ බව මගේ අදහසය...

:       4       11

Bamunuarachch Wednesday, 18 January 2023 12:45 PM

වැස්ස දවසට පන්ති තෙමෙන පාසල්වලට, එදිනෙදා පාසල් වැඩ කටයුතු කරගෙන යන්න බැරි ළමයින් සිටින පාසල්වලට බස් පරිත්‍යාග කරනවාට වඩා එම බස්රථ සඳහා වැයවෙන මුදලින් එම පාසලේ අරමුදලක් ඇතිකර එම මුදල බැංකුවේ තැන්පත් කර ලැබෙන පොලියේ ළමයින්ගේ අවශ්‍යතා හෝ පාසලේ අවශ්‍යතා සම්පූර්ණ කරනවා නම් ඊට වඩා වටිනවා නේද? සමහර පාසල්වලට බස්රථ පවත්වාගෙන යන්න මුදල් නැත. කවුද බස්රථය සර්විස් කරන්න... අවුරුදු පතා ලයිසන් ගන්න, ඉන්ෂුවරන්ස් හා රෙපයාර් වියදම් දරන්නේ?

:       9       13

fairoosWednesday, 18 January 2023 02:54 PM

නියමයි... වැස්සකටවත් ඉස්කෝලෙ ගිහිල්ලා නැහැ වගේ... නන්දෙට කඩේ ගිහිල්ලා හැංගිලා ඉඳලා දැන් එනවා මෙතන කියවන්න.

:       2       5

BamunuarachchiWednesday, 18 January 2023 04:41 PM

ලස්සන වැඩේ කියන්නේ එළුවෝ බලපු එකෙක් මට ඉස්කෝලේ යන්න පාර පෙන්වනවා.

:       3       1

NandanaWednesday, 18 January 2023 03:02 PM

මල්ලි දුවව බන්දලා දුන්නට පස්සේ ඇඳුම් අරන් දෙන එක බැඳපු කෙනාගේ වැඩක්...

:       0       3

Bamunuarachchi Wednesday, 18 January 2023 04:53 PM

හරියට හරි ඔහේගේ දුව බැඳලා දෙන්න කලින් බලනවා දුවට කන්න අඳින්න දෙන පුළුවන් එකෙකුටද දෙන්නේ. ගොන් තාත්තෙක් වගේ දුව බැන්දත්තානම් කන්න අඳින්න දීපන් කියන්න එපා. දුව බැන්නද එකා කියයි දීපු හින්දා ගත්තා දුවට තියා මටවත් කන්න අඳින්න සල්ලි නැහැ මට වෙන්නේ දුවව හයර් කරන්න කියලා. ඔන්න ඕකයි ඔහේ දුවට වෙන්නේ තේරුනාද? ඔහෙලා වගේ මෝඩ තාත්තලා මේ රටේ ඉන්නවා. එක්කෙනෙක් තමයි සජියා.

:       3       1

චමින්ද Wednesday, 18 January 2023 03:35 PM

මේ බමුණා කියන්නේ නම් බණ්ඩාරනායක කාලයේ සිට සිදුවීම් ගැන තමයි... ඒත් ඉස්සර ඇමරිකාව ගොවීන්ගේ තිරිඟු නිෂ්පාදන රජයට මිලටගෙන මුහුදට දානවා මිස මිනිසුන්ට නොමිලේ දෙන්නේ නැහැ.. මොකද ගොවීන් දිරිමත් කිරීමට තමයි එහෙම කරන්නේ... ඒ වගේ බසයක් දුන්නාම යම් තරමකින් බස් කර්මාන්තය දියුණුව ලබනවා.. රැකියා ප්‍රශ්නය ටිකක් විසඳෙනවා. මුදල් දුන්නාම ඒක කළමනාකරණය වෙන්නේ කොහොමද කියලා බලන්න කෙනෙක් නැහැ... සමහරවිට බමුණුගේ පක්ෂයේ කෙනෙකුට ඒ මුදල් ව්‍යාජබිල් දමා අරගෙන පක්ෂයේ වැඩට ගන්න පුළුවන් හරියට සුනාමි ආධාර වලට කරපුදේ වගේ....

:       0       4

Bamunuarachchi Wednesday, 18 January 2023 05:06 PM

මම මේ ඇහුවාමයි අලුත්ම අදහසක්.. නඩත්තු කරගන්න බැරි කෙනෙකුට බස් එකක් දුන්නාම බස් කර්මාන්තයා දියුණු වෙනවා කියලා. හලෝ මෙතැනට ඇමරිකාවයි, බණ්ඩාරනායක මහතාවයි, ඇමරිකාවේ පිටි ගැනයි, මගේ දේශපාලනයයි එකක් වත් අදාළ නැහැ. මම බොහොම කෙටියෙන් කිව්වේ තමන්ටවත් නඩත්තු වෙන්න බැරි පාසලකට දෙන්නම් වාලේ බස් දීලා වැඩක් නැහැ. අරමුදලක් පිහිටෙව්වොත් එහි පොලියෙන් අවශ්‍ය වෙලාවක් බස් එකක් හයර් එකට ගනීවි. මෙහෙම හිතන මැට්ටන් ඉන්න රටකට හරියාවිද? නිකන් ලැබෙනවා නම් හොරිත් මොකද කස කස ඉන්න පුළුවන් නම්...

:       2       2

Bamunuarachchi Wednesday, 18 January 2023 05:27 PM

කව්ද හලෝ කිව්වේ ඇමරිකාව පිටි මුහුදට දානවා කියලා? ඔහේ ගිය ඉස්කෝලේ භූගෝල සර්ද කිව්වේ? එහෙම වෙනවද කියලා හිතන්න මොලයක් නැති ඔහේ ඔහොම කමෙන්ට් එකක් ලියන එක පුදුම නැහැ..

:       0       0

Indika sampat Thursday, 19 January 2023 09:56 PM

උන්ට මොලේ නෑ කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site