
2025 නොවැම්බර් මස 04
212
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බීලා වාහන පැද්ද එකසිය තුනකට ලෙඩේ
Perakum Friday, 15 August 2025 07:00 AM
මොකක්ද ඉතිං පුංචි දඩයක් ගෙවලා ඇවිත් ආයිමත් හොඳට බීලා වාහනේ පදින එකයි තියෙන්නේ. මගේ අදහස නම් බීමතින් රිය පැදවීම ඉතා බරපතල වරදක්. ඊට නිසි දැඩි දඬුවමක් දීමට නීති සංශෝධනය කළ යුතුයි. කෝ ඉතින් අපි කොච්චර කිව්වත් කාටවත් ඇහෙන්නේ නැහැනේ...
ගුණරත්න Friday, 15 August 2025 06:18 PM
පාණ්ඩුවේ ලොකු මහත්තෙක් බීලා රියපදවලා අනතුරක් කළා කියලා පත්තරේ තිබුණා, ඒ මහත්තයා නම් ප්‍රශ්නයක් නැතිව ඉන්නවා. ඉතින් ලොකුම ලොකු මහත්තයලා බීලා පැද්දාට කමක් නැහැ.. පොඩ්ඩෝ නීතිය අකුරටම පිළිපදින්න ඕනෑ