
(ගයාන් සූරියආරච්චි)
නිවස තුලට සුනඛයන් පැමිණිම වැලැක්වීම සඳහා පියා විසින් අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පුතා විදුලි සැර වැදී මිය ගොස් ඇතිබව සෙවනගල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නෙලුම්වැව, සමගිපුර ප්රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
එක්තැන් වී සිටින මවට ආහාර ලබාදීම සඳහා මවගේ නිවසට ගිය අවස්ථාවේදී මෙසේ විදුලි සැර වැදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.