සම්පත් ප්‍රියනන්දන සහ නාලක හෙට්ටිආරච්චි
බලන්ගොඩ නගරයේ කොණ්ඩා කපන ආයතන දැඩි සෞඛ්‍ය උපදෙස් මත අද (13) විවෘත කෙරිණි.
කොරෝනා වයිරසය ව්‍යාප්ත විමේ අවදානමත් සමග කොණ්ඩා කපන ස්ථාන මාස එකහමාරක කාලයක් වසා දමා තිබුණි.
එම ආයතන බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කළ ඉල්ලීමක් මත මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ නැවත විවෘත කිරිමට ඉන් කිහිපයකට අවසර ලබා දි ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බලන්ගොඩ කොණ්ඩා කැපීම ඇරඹෙයි