IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


බොරැල්ලේ අනතුරක් : අයෙක් මරුට : පිරිසක් රෝහලට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බොරැල්ල කනත්ත වටරවුමේදී  දොඹකර රථයක් යතුරුපැදී පහක සහ මෝටර් රථයක ගැටීමෙන් එක් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

තුවාල ලද පිරිස කොළඹ ජාතික රෝල වෙත ඇතුළත් කර ඇත.

 මෙම අනතුරත් සමගම  එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්ද හටගත් බව පොලිසියය කියයි. දොඹකරයේ තිරිංග අක්‍රිය වීමෙන් එම අනතුර සිදුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

 

 



අදහස් (3)

බොරැල්ලේ අනතුරක් : අයෙක් මරුට : පිරිසක් රෝහලට

ගුණරත්න Monday, 28 July 2025 11:22 AM

මීට කලිනුත් සිමෙන්ති මිශ්‍රණ රථයක් ඔය විදියටම අනතුරට පත්වුණා. ඔය හද්දා පරණ වාහන නේ ලංකාවේ තියෙන්නේ. ඉතින් කොයි වෙලාවේ මොන අවුල් ඒවිද දන්නේ නැහැ. නඩත්තු වැඩ ටික නොකර නිකම් ඔහේ දුවන වාහන තියෙනවා..

:       0       3

Gamage Monday, 28 July 2025 01:02 PM

බ්රේක් නැතිවුණා ලිස්සුවා ටයර් ගෙවිලා වගේ ගොඩක් දේවල් කියන්න පුළුවන්... ඒත් මේ හේතු ගොඩක් දුරට ඇත්ත වුණත් මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන උද්දච්චකමයි, චන්ඩිකමයි අයින් කර ගත්තොත් ගොඩාක් ජීවිත බේරාගන්න පුළුවන්. ලංකාවේ සත්තුන්ට තියෙන ආදරේ මිනිස්සු ගැන නැති එකයි මේවාට හේතුව. බලන්න අලියෙක් මැරුණාම තියෙන දුක දවසට දළ වශයෙන් 8-10 විතර මැරෙන මිනිස්සු ගැන නැහැනේ. විශේෂයෙන්ම මිනිස්සු නීතියට බය නැතිකමත් තව හේතුවක්. මොකද පිට රටවල නැති වේගයක්ද ඔහේ තියෙන්නේ...? නීතිගරුක වෙන තරමට තත්වය හොඳවේවි...!

:       0       7

පිටරැටියා Monday, 28 July 2025 02:55 PM

හැමදාම බැලුවොත් ලංකාවේ අනතුරුවලින් නම් කිසිම අඩුවක් නැහැ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 481 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 468 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site