(යොහාන් භාසුර)
බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (24) පස්වරුවේ සිට වසා දැමීම ආරම්භ කරන බව එම පිරිපහදුවේ නිලධාරියෙක් පැවසීය.
තෙල් පිරිපහදුව එකවර වසා දැමිය නොහැකි බව කී එම නිලධාරියා පැවසුවේ එය ක්‍රමානුකූලව කාලය ලබාගෙන කරන ක්‍රියාවලියක් බවයි.
තෙල් පිරිපහදුව නැවත ආරම්භ කරන දිනකදී නැවත පණගැන්වීම තිබූ බොරතෙල්වලින් කළ යුතු බවත් ඉදිරි ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට බොරතෙල් නොමැත්වීමෙන් වසා දැමීමට සිදුවන බවත් එම නිලධාරියා කීය.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල් නොමැතිවීමෙන් මාස හතක පමණ කාලයක් තුළ වසා දමන සිවුවැනි අවස්ථාව මෙය වේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බොරතෙල් නෑ: සපුගස්කන්ද වැහෙයි
කොළඹගේ Friday, 24 June 2022 02:59 PM
69 ලක්ෂය හින්දා මෙහෙමත් කෙළවුණු ජාතියක් ලොවෙත් නැතිව ඇති...
කමල්Friday, 24 June 2022 03:39 PM
ඒක ඇත්ත සජිත් ආවා නම් මේ ගැටළු කිසිවක් නෑ. අපිට දුකක් විඳින්න දෙන්නේ නෑ. කාලකන්නි ජෙප්පන්ටත් තාත්තාගෙන් උගත් පාඩම් කියලා දෙනවා. ඒ හනුමන්තලා තමයි රටට හෙනේ...!
ranjithFriday, 24 June 2022 06:31 PM
දැන් පවතින ආණ්ඩුවට කිසිම ජනමතයක් නෑ... මැතිවරණයකින් ජනතාව කැමැති කණ්ඩායමක් තෝරා ගනීවි... තමන්ට තියෙන්නේ එක ඡන්දයයි.
බද්රානිFriday, 24 June 2022 09:57 PM
කමල්, මම නම් කියන්නේ ඔහොම වෙලා මදි ඔහෙලට කියලයි. ඔබලා විනාශ වෙනකම්ම රාජපක්ෂලා බලයේ ඉන්න ඕනෑ කියලා තමයි මමත් ප්‍රාර්ථනා කරන්නේ... කොහොමත් ඔහේලා වගේ තකතීරුවන්ට මොලයට වඩා, බඩට යමක් දනවන්න පහසුයි. ඔහොම යං..!!!
ravin Friday, 24 June 2022 03:01 PM
පුවත්වලට අනුව බොරතෙල් නැව වරායේ... නැවේ තියෙන තෙල්වලට මුදල් ගෙවා ඇත... දැන් ප්‍රශ්නය?
duminda Friday, 24 June 2022 04:18 PM
ඔව් , වෙන්නෙ නෑ, රාජපක්ශල හදපු බොරු ජාති ආලෙට රැවටිල කියපු බොරු ඇත්ත කරන්න ගිහින් අා ගත්ත..
Bamunuarachchi Saturday, 25 June 2022 09:46 AM
බඩු නැති වුණාම කඩේ වහනවා.. එක සාමාන්‍ය දෙයක්. බඩු නැවත ආවාම කඩේ අරිනවා.