නවදිල්ලි අගනුවර සිට වරණාසි දක්වා පියාසර කිරීමට සූදානම් වූ ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ බියක් හටගත්තේය. එම බෝම්බ බිය හේතුවෙන් ගුවන් ගමන අවලංගු කෙරුණි.
‘ඉන්ඩිගෝ’ ගුවන් සේවයට අයත්, එම මගී යානයේ බෝම්බයක් ඇතැයි ගුවන්තොටුපොළ ආරක්ෂක අංශවලට දැනගන්න ලැබුණේ ගුවන් යානය ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළෙන් ගුවන්ගතවීමට සූදානම් වෙද්දීය.
එම අවස්ථාවේදී යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු 176 දෙනකු සිටි බව ඉන්දීය මාධ්‍ය පවසා ඇත.
ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ සහ බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම් පැමිණ යානය හිස් කර, එහි සෑම අස්සක් මුල්ලක්ම සෝදිසි කළ නමුත් පුපුරන ද්‍රව්‍ය කිසිවක් හෝ බෝම්බයක් හෝ හමු නොවුණු බව පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බෝම්බ බියකින් ඉන්දීය ගුවන් යානයක් කැලඹේ