IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


බන්ධනාගාර නියාමක හෙරොයින් සමඟ අල්ලයි

(ගයාන් සූරිය ආරච්චි සහ ෂේන් සෙනෙවිරත්න)

පල්ලෙකැලේ බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ නියාමකවරයකු හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

නිල ඇඳුමින්  සැරසී හෙරොයින්  ජාවාරම් කිරීම සඳහා  පල්ලකැලේ දුම්බර බන්ධනාගාරයේ රාජකාරිය සඳහා පිටව යන අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී රුපියල් 25000ක් ජංගම දුරකථන දෙකක් , සිම්පත් දෙකක් බන්ධනාගාර  නිල ඇඳුම් හා බන්ධනාගාර හැඳුනුම්පත ද පොලිස් භාරයට ගෙන ඇත.



අදහස් (0)

බන්ධනාගාර නියාමක හෙරොයින් සමඟ අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රම බලකායත් අඩුවෙයි
2024 අප්‍රේල් මස 29 117 0

මෙරට ශ්‍රම බලකාය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


ලක් ගොවිතැනට චීන මුදලාලිලාගේ උදව්
2024 අප්‍රේල් මස 29 113 0

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීනයේ ක්‍රියාත්මක විශාලම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික එකතුව සහයෝගය පළ කර තිබේ.


මල්ලිගේ කතුරු පහරින් අයියා මරුට
2024 අප්‍රේල් මස 29 470 0

සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මල්ලි විසින් අයියාට කතුරකින් ඇන බරපතල තුවාල සිදු කිරීමෙන් අනතුරුව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් ප


බොහෝ පළාත්වලට තද වැසි
2024 අප්‍රේල් මස 29 255 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවි


මාස නවයේ බිළිඳිය ළිඳට විසි කරලා
2024 අප්‍රේල් මස 29 415 0

සිය මාස නවයක බිළිඳිය ළිඳට විසිකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව මහමහබාගේ පොලිසිය පවසයි.


උඩරට මන්ත්‍රීවරයකුට ’’බාර්’’ තෑගි
2024 අප්‍රේල් මස 28 1864 3

මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 377 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1773 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1604 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site