IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බන්ධනාගාර නියාමක කුඩු සමග මාට්ටු

(ජේ. ඒ. එල්. ජයසිංහ)

පල්ලේකැලේ බෝගමිබර දුම්බර බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයකු ඉතා සූක්ෂම ආකාරයට බන්ධනාගාරයට මත් ද්‍රව්‍ය පාර්සලයක් රැගෙන යාමට උත්සහා කළ අවස්ථාවේ අල්ලා ගත් බව බනාධනාගාර නිලධාරීහු පවසති.

අයිෂ් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 710 , හෙරොයින් ග්‍රෑම් 02 ,මිලිග්‍රෑම් 170 ක් සහ හෑෂ් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 210 අත් අඩංගුවට සැකකාර නියාමක සතුව තිබී ඇත.

මෙම බන්ධනාගාර නියාමකවරයා එම මත් ද්‍රව්‍ය සිය සිරුරේ රහස් පෙදෙසේ සඟවා බන්ධනාගාරයට රැගෙන යද්දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු  වැඩි දුර විමර්ශණ සඳහා පල්ලේකැලේ පොලිස් ස්ථානයට බාර දීමට පියවර ගෙන ඇත.

සැකකාර නියාමකවරයා කෑගල්ල පෙදෙසේ පදිංචි කරුවෙකි.

 



අදහස් (0)

බන්ධනාගාර නියාමක කුඩු සමග මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site