IMG-LOGO

2024 මාර්තු මස 04 වන සඳුදා


බිනුර විස්සයි20 සංචිතයට කැඳවයි

(යොහාන් භාසුර)

ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව ලබන 17 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියට නම් කළ 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දු කැඳවා තිබේ.

ආබාධයකට ලක්ව සිටි වමතින් වේග පන්දු යවන බිනුර, 2022 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව විස්සයි20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නැත.

එම විස්සයි20 තරග තුන මේ මස 17, 19 සහ 21 යන දිනවල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:

වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්‍ෂණ, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුසංඛ, නුවන් තුෂාර, අකිල ධනංජය, කමිඳු මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම



අදහස් (0)

බිනුර විස්සයි20 සංචිතයට කැඳවයි

ඔබේ අදහස් එවන්න

දියත

රැකියා දෙන බව පවසා රුසියානු යුද සේවයට යවලා
2024 මාර්තු මස 03 1377 0

කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් , රුසියාවේ සහ එහි හමුදාවේ සිවිල් රැකියා සදහා ලබා දෙන බව පවසා , රුසියාවට යොමු කළ ශ්‍රී ලාංකිකයන් 17


ප්‍රභූ පුතා කෝටිපති තරුණියකට නෙළලා
2024 මාර්තු මස 03 1907 0

කොළඹ හැව්ලොක් පාර නිවසකට බලහත්කාරයෙන් කඩා වැදි කෝටිපති ව්‍යාපාරික දියණියකට පහර දී මරණීය තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ආණ්ඩුකාර


ඉන්දියාවේ සිට මන්නාරමට පිහිනා වාර්තාවක් තබයි
2024 මාර්තු මස 03 733 0

අඩුම කාලයක් තුළ පෝක් සමුද්‍ර සංධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබිමට ත්‍රිකුණාමලය රාම ක්‍රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවෙක් ඉකුත් මාර


සජිත්ගෙන් කතානායකට ලිපියක්
2024 මාර්තු මස 03 495 0

පොලිස්පතිවරයා පත්කිරීමේදී ජනාධිපතිවරයා කථානායකවරයා සමග කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි විපක්ෂ නායක සජිත


කෝටි 16,000 ක භාණ්ඩාගාර බිල්පත් 6 දා වෙන්දේසියේ
2024 මාර්තු මස 03 388 0

රුපියල් කෝටි 16,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 6 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.


බෝරා නායක ජනපති හමුවෙයි
2024 මාර්තු මස 03 588 0

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැජට් පාර ප


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 519 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 422 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 374 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site