IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


බදුල්ලේ තැන් හතක් ගැන විමසිල්ලෙන්

(සමන් පාලිත නානායක්කාර)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඉක්මන් පරීක්ෂාවකට ලක් කළ යුතු බදුල්ල ප්‍රදේශයේ ස්ථාන හතක් හඳුනාගෙන ඇති බව බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය අද 10 උදෑසන සඳහන් කළේය .

මෙම ස්ථාන ලෙස මොරගොල්ල වසමේ වරලියාව කන්ද හා කීන කැලේ කඳු පන්තිය නාය යන ප්‍රදේශය, ලෙජර් වත්ත කන්ද, නාරංගල කන්ද, තෝබෝවත්ත කොටස, බෝලියද්ද ආයුර්වේද අසල ඉහළ කොටස, දික් පිටිය පහළ කොටස, හා සොරනාතොට ප්‍රාදේශීයකම් කාර්යාලයේ භූමිය මෙසේ ඉතා ඉක්මනින් පරීක්ෂාවට ලක්විය යුතු ප්‍රදේශ බවට හදුනාගෙන ඇති අතර ඒ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දන්වා ඇති බවද එම මධ්‍යස්ථානය පැවසීය.

ඉන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාව අනුව ඉදිරි කටයුතු පිළිබඳ කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර දෙමෝදර ගල්වල කන්ද සහ මස්පන්නකන්ද ප්‍රදේශයේ නාය යාම මේ දිනවල පවතින වැසි සමග නැවත සක්‍රිය වී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

 



අදහස් (0)

බදුල්ලේ තැන් හතක් ගැන විමසිල්ලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 450 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 458 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 414 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site