(පාලිත ආරියවංශ)
බදුල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ ක්‍රියාකලාපයට විරෝධය පා රජයේ වෛද්‍ය නිළධාරි සංගමය ආරම්භ කළ වැඩවර්ජනයක් හේතුවෙන් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙක් සියලු ප්‍රතිකාර සේවා මුළුමනින්ම නතරවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය .
විශේෂඥ වෛද්‍යවරුන් ද මෙම වර්ජනයට එක් වීම නිසා වෛද්‍ය සායන නතරවීමෙන් සායන සඳහා පැමිණි රෝගීන්ද දැඩි අපසුතාවයට පත්විය .
මේ සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ උපුල් කරුණාරත්න මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ මෙම වර්ජනය පිළිබදව රජයේ වෛද්‍යනිලධාරින්ගේ සංගමය දැනුම් දී ඇති අතර අනෙක් වෛද්‍යවරුද ඊට සහභාගිවි සිටින බවයි .
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
බදුල්ල රෝහලට ආ රෝගීහු කබලෙන් ලිපට