IMG-LOGO

බත් පතට මුහුදු වතුර ඉස ගෙන කන්න වෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලුණු වෙනුවට බත් එකට මුහුදු වතුර ඉස ගෙන කන තත්ත්වයක් ඇතිවෙලා.ලුණුත් නෑ, බතුත් නෑ, අන්තිමට මේ රටේ පසුත් නැති වේවි යැයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රටට අවශ්‍ය වන්නේ කටට වඩා වැඩ යැයිද මන්ත්‍රීවරයා කීය.

"පළාත් පාලන මැතිවරණය අප දුටුවේ ජනාධිපතිගේ මැතිවරණයක් හැටියට. මේ ඇමතිවරු හෝ මන්ත්‍රීවරු අපේක්ෂකයෝ සහභාගී වූ මැතිවරණයක් නොවේ.එසේ නම් මේ මැතිවරණයේදී ජනාධිපතිවරයාට ලක්ෂ විසි තුනක් ඡන්ද අහිමි වී තිබෙනවා.මන්ත්‍රීවරුන්ට මේ මැතිවරණය මෙහෙයවන්න ඉඩ නොදුන් නිසා ජනාධිපතිවරයාම අදාළ පරාජය පිළිගත යුතු බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දැන් ප්‍රකාශ කර තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (28)

බත් පතට මුහුදු වතුර ඉස ගෙන කන්න වෙලා

SAKURA Wednesday, 21 May 2025 04:53 PM

අසූචි පොහොර දාගෙන ගොවිතැන් කරලා කාපු රටේ ඕවා මොනවද? අප්පුහාමි...

:       115       47

ගෙවල් 4900ක් නාය යනෝ. Thursday, 22 May 2025 08:35 AM

අසූචි කියල කිව්වේත් මාලිමාවෙම උන් නේ. උඹ නොදන්නව උනාට ඕර්ගනික් ෆුඩ්ස් කියල කන්නේ හරකුන්ගේ අසූචි දාලා හදපු භෝග තමයි. ඒවට අපේ ගම් පලාත් වල කියන්නේ ගොම කියලා. මාලිමාවෙ අය මේ දවස් වල නාන්නේ ඒවා. හොඳ පෝරක් හැබැයි. ඒවා කාපු උන්ට පිලිකා, වකුගඩු රෝග හැදෙන්නේ නෑ.

:       3       2

rs Wednesday, 21 May 2025 05:15 PM

කවුරුවත් එහෙම ප්‍රකාශ කරලා නෑ... ඔබතුමා තමයි ප්‍රකාශ කරන්නේ...

:       78       40

පිටිගල මිලානෝ Wednesday, 21 May 2025 05:23 PM

ජීර්ණය වූ ආහාර මුදාහරින්න වෙරළට යන ගමන් බත්මුලකුත් බැඳගෙනම ගියා නම් මේ කියන දේ ටක්කෙටම කරන්න පුළුවන්. බත්මුල කන්න ඉස්සර අතේ කෑලි රැල්ලටම අල්ලලා අත හෝදාගන්න.

:       74       29

ගමේ එකාලා Wednesday, 21 May 2025 05:30 PM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට. වැඩ සිද්ද කරපු පෝලිම්වල මිනිස්සු, මැරෙන කොට අප්පුහාමි නිදාගෙනද උන්නේ?...

:       65       42

Alfer Mohamed Wednesday, 21 May 2025 05:58 PM

ලුණු නෙමේ... වෙන මොනවා හරි ඉහගෙන කාපන්.

:       38       21

ප්‍රියා Wednesday, 21 May 2025 06:01 PM

ලුණු කිලෝ ගන්නේ කන්නද? විපක්ෂ අච්චාරුව හදන්නද?

:       40       22

PRABASH KULARATHNE Wednesday, 21 May 2025 06:01 PM

ගමේ එකෝ... අප්පුවා කොහේද පෝලිම් දාගෙන හිටියේ...? මිනිස්සු මරන්න. ඔයා තමයි නින්දෙන් නැගිටලා තියෙන්නේ...

:       34       11

කපුරු හාමිWednesday, 21 May 2025 10:23 PM

පවුල් පාලන ආණ්ඩුව කාලේ ජනතාව පෝලිම් වල දුක් විදින කොට,මැරිලා වැටෙන කොට අප්පු හාමිගේ කට පූට්ටු වෙලා තිබිලා,දැනුයි මතක් වෙලා තියෙන්නේ?

:       0       3

NPP Wednesday, 21 May 2025 06:06 PM

නම අප්පුහාමි වුණාට ගම පුත්තලමේ. කවර කතාද? නරකද මූදට පැනලා නාගත්තා නම්...

:       31       15

චතුරි Wednesday, 21 May 2025 06:40 PM

දැන් තේරෙනවා ඇති ජොරාකාපු එකේ. බරපතලකම හැම අතින්ම රට හූරන්කාලා. බත් එකට වතුර ඉහන් කන්න වෙලාලු. ගොබ්බයින්ට දෙන්න ඕන ජනතාවගේ. අසූචි කන්න මාලිමාව ඇවිත් මාස කිපයයි. ගොබ්බ රැල. කල්ප ගාණක් රජ කරමින් හොරාකාපු එකේ ප්‍රතිඵල මේ. මාලිමාව පිටින් දාන්න ගියාට මොලේ තියෙන ජනතාව දන්නවා ඔබලා කාපු බීපු හැටි. දැන් නාම්බෝ ටිකට තියෙන්නේ. හැමදේටම උම්බෑ කියන්න මොවුන්ගේ. ගැහැනිවත්. දැන්නම් මේ අය එක්ක ඉන්නේ නැහැ. ඒ අම්මන්ඩිලාත් පැනලා යනවා. මොකද දැන් සිකුරිටි තියන් පැජරෝ එකේ ඉස්සරහ යන්න නැහැ නේ... ඒ අය කැමැති ඒවාට. ගෑනි පැනලා ගියදාට. මාලිමාවට බනින ගොබ්බ රැල...

:       44       20

වික්‍රම විදුර Wednesday, 21 May 2025 06:44 PM

ඕවාට වග කියන්න ඕනෑ ඔබලාගේ හාම්පුත්තු...

:       32       22

ඒ.එම්.ඒ. කුමාර Wednesday, 21 May 2025 06:58 PM

අප්පුහාමි බිත්තර කන එක නතර කරලා ලුණු කන්න පටන්ගෙන වගේ...

:       41       21

අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 07:01 PM

ඔහේ තණකොළ කන නිසා ප්‍රශ්නයක් නැහැ නේද ?

:       38       19

Nuwan Wijekon Wednesday, 21 May 2025 07:46 PM

අරවින්ද පොඩි කාලයේ කිව්වේ ලුණුයි, බතුයි රස බලන්න හැකි නම් එන්න කියලා කිව්වේ මොකටද කියලා දැනුයි තේරුනේ ඇත්තෙන්ම එහෙම කියන්න ඇත්තේ ජවිපෙට එකතුවුණාම වෙන දේ තමයි ඒ කාලයේ කියපු දේ දැන් ඇත්තවෙලා තියෙනවා...

:       12       76

Mahinda Wednesday, 21 May 2025 08:16 PM

තණකොල බුදින පුත්තලම් බූරුවන්ට ලුනු අවශ්‍යම නෑ.

:       31       14

රුවන් Wednesday, 21 May 2025 08:30 PM

එක පැත්තකින් වඩේ චාමර හොඳයි මෙයාට වඩා. ඔච්චර ගොං කතා කියන්නේ නෑ චාමර...

:       25       12

විපරමා Wednesday, 21 May 2025 08:33 PM

ජනතාවගේ ලේ දහඩිය මහන්සිය හූරාගෙන කාලා සුර සැප විඳින දූෂිත දේශපාලුවෝ ඉන්න රටක්...

:       27       17

Nandalal DE SILVA - France Thursday, 22 May 2025 01:08 AM

මල කෙලියයි ! මුහුදු වතුර ඉහගෙන බත් කන්න, රට මැද්දෙ මුහුදක් නැති නිසා රටේ මුලු මහත් ජනතාවම මුහුදු වෙරළට ආවොත් මොකද වෙන්නේ කියලා මේ අප්පුහාමිගේ සිඟිති මොළේට අදහසක් ආවෙ නෑද? ඔයා එහෙම බත් කාලා තියෙනවද? ඒ අස්සේ සුනාමියක් ආවොත්?

:       0       2

පොඩිඑකා Thursday, 22 May 2025 06:30 AM

හේ වගේ අප්පුහාමිලට මූද් වතුරත් හොද වැඩියි. නර මූත්‍රා දාලයි කවන්න ඕන.

:       0       0

අබමල් රෙණු Thursday, 22 May 2025 07:43 AM

ඇයි මුහුදු වතුර ඉහින්නෙ? රට ඇතුලෙ ඉන්න මිනිස්සු කන වෙලාවට මුහුද පැත්තට යන්නද? මෙයට හරියට දහඩිය දාන්නෙ නෑ වගෙ නෙ කතාව.

:       0       1

Krishan Thursday, 22 May 2025 08:28 AM

අප්පේ ජෙප්පො හෝදනවා හේදිල්ලක් ආයෙ ලුණුත් නැති වෙන්න. මැතිනිගේ කාලේ "සීනි නැතුව තේ බොන්නම් මිරිස් නැතුව හොදි කන්නම් මැතිනි අපට කියනව නම් පිදුරු වුණත් අපි කන්නම්" කියපු ජාතියේ අම්බරු සෙට් එක. රෙදිත් නෑ උන්ගේ දැන්. ඒත් හෝදනවා.

:       0       0

Tiran Thursday, 22 May 2025 08:31 AM

මාලිමාවේ ලොක්කො ටික ලුණු වලින් කෝටි ගාණක් හොයන්න ලුණු ටික හංගලා ගේමක් ගහද්දී වහල් ඩෝබිලා මේකේ බැහැලා සත පහක ලාභයක් නැතුව මාලිමාවේ කුණු අපුල්ලනවා. මේවා දකින මාලිමා ලොක්කො හැමතැනින්ම හිනාවෙනවා. ඔය කියවන උන්ගෙ ගෙදරත් ලුණු නෑ. ඒත් හෝදනවා. පව් හැබැයි.

:       2       1

පුරවැසියා Thursday, 22 May 2025 09:43 AM

මේ අප්පුහාමිලා හිටිය නම් මුහුදු වතුර හරි ඉහගෙන කන්න බත් තියෙයි දන්නෙ නෙනෑ

:       1       3

Jayasekara Thursday, 22 May 2025 10:04 AM

අප්පුහාමිලා හිටියනම් ලුණු තියා බත් පතවත් අපිට නැතිවෙන සීන් එකක් තිබ්බේ... කට මත දොඩවන්නේ නැතුව හිටපල්ල පාඩුවෙ...

:       1       4

wije Thursday, 22 May 2025 12:03 PM

තොපේ කෙරුවාවේ තරමට තම මේ රට මේ හැටී ප්‍රපාතේකට වටුනේ ,නිකන් බයිලා නොගහ හිටු ,බිත්තර මාෆියා වේ කොනක තමුනුත් ඉන්නවා නේද ,අපත වැඩ කොරල එනව මෙතන සුධනෝ වෙන්ට

:       0       0

m. saman perera Thursday, 22 May 2025 12:56 PM

බත් කනකොට මුහුදු වතුර වීදුරුවක් බීලා බත් කාපන් පුතේ.......

:       0       0

pj Thursday, 22 May 2025 01:03 PM

එජාපය කඩා ඉහිරවීමේ ප්‍රථිඵල තමයි මේ...එජාපයත් සමගම හිටිය නම් රටට මෙහෙම වන්නේ නැත. මරුමුස් තිරණ ගන්නේ නැතුව හිතා බලන්න තවම පමාවී නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site