IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බත්තරමුල්ලේ වැඩිහිටි නිවාසයකින් කොරෝනා අසාදිතයෝ 58 ක්

(සුජිත් හේවාජුලිගේ)
බත්තරමුල්ල  වික්‍රමසිංහපුර වැඩිහිටි නිවාසයකින්  කොවිඩ් අසාදිතයින් 58 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ  ප්‍රධානීහු කියති.
එහි සිටි  ආවතේවකරුවෙකුට කොවිඩ් වයිරසය වැළදී සිටියදී මුලින්ම හඳුනාගෙන තිබිණි. ඉන්පසු වැඩිහිටි නිවාසයේ සෙසු පිරිස් ද පී සී ආර් පරීක්ෂණවලට යොමුකිරීමෙන් පසු තවත් 57 දෙනකුට වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
අසාදිතයින් පිරිස නිරෝධායනයට යොමුකර ඇතැයි සෞඛ්‍ය  අංශ සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කයේ  වැඩිම අසාදිතයින් පිරිසක් අද (19) හමුවී ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයෙනි.



අදහස් (0)

බත්තරමුල්ලේ වැඩිහිටි නිවාසයකින් කොරෝනා අසාදිතයෝ 58 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31503 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13836 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11065 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1069 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 299 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site