(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව තොණ්ඩමන්පුර නිවාස සංකිර්ණයේ එකම පවුලේ 08 දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ. ගනේෂ් මහතා පවසයි.
පෙර අසාදිතයා එම පවුලේ ගෘහ මුලිකයා වන අතර, එම අසාදිතයා හෘදයා බාධයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු සිදු කල ඇන්ටිජන් සහ පි.සි.ආර් පරික්ෂණ අනුව එම රෝගියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.
පවුලේ සමාජිකයන් 08 දෙනා ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදුකරන ලද පි.සි.ආර් පරික්ෂණයේ දී බිරිදට සහ දරුවන්ට සහ ඥාතින්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බගවන්තලාවේ එකම පවුලේ අටකට කොරෝනා