IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බෝගම්බර රැඳවියන් 363 කට කොරෝනා


 
( චමිල් රූපසිංහ)
 
 
බන්ධනාගාර දෙපාර්තුමේන්තුව මගින් තාවකාලිකව පවත්වාගෙන යන බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් 363 දෙනෙකු මේවන විට  කොවිඩ් වයිරසය ආසාදනය  වී තිබේ.
 
මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවූවන් 181 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී තිබෙන බවට පි සි ආර් පරික්ෂන මගින් අද (06) තහවුරු වීමත් සමඟ 363 දක්වා සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
 
 
කොවිඩ් ආසාදිත රැඳවූවන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.
 
 බන්ධනාගරයේ ප්‍රධාන ජේලර්වරයාටද පසුගිය සති අන්තයේ කොවිඩ් වෛරසය අසාදනය වී තිබෙන බව අනාවරණය වූ අතර ඔහු ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය කොවිඩ් රෝහලට යොමුකර ඇත.
 



අදහස් (0)

බෝගම්බර රැඳවියන් 363 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 247 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site