(චමිල් රූපසිංහ)
කෝවිඩ්-19 වයිරසය ආසාදිතයින් 12 දෙනෙකු මහනුවර බෝගම්බර ගම්මානයෙන් හමුවීම නිසා එම ගම්මානය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේ අද (04) කොවිඩ් කමිටු මර්දන කමිටුවේදි මෙම තීරණය ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පැවැසීය.
ඊයේ දිනයේ බෝගම්බර ගම්මානයෙන් කෝවිඩ් ආසාදිතයින් 12දෙනාගේ ආශ්‍රිතයින් ඇතුලු 50 දෙනෙකු පමණ අද දිනයේ පී. සී. ආර් පරීක්ෂණවලට ලක් කල බවද සෞඛ්‍ය අංශ පැවැසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බෝගම්බර ගම්මානය හුදෙකලා කරයි