
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී අත්අඩංගුවට ගත් කෙහෙල් බද්දර පද්මෙ ඇතුළු පිරිස අතර සිටි බැකෝ සමන්තගේ බිරිඳ එරට පොලිසිය විසින් නිදහස් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ ඇයට විරුද්ධව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර නොතිබීම හේතුවෙනි.
එම තතැනැත්තිය තුන්වෙනි දරුවා සමග මෙරට එවීමට අවශ්‍ය පහසුකම් තානාපති කාර්යාලය විසින් සකස් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
එම තැනැත්තිය මේ වන විට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය මත සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බැකෝ සමන්තගේ බිරිය මුදාහරියි
බැකෝ එකේ අයිතිකරු Friday, 29 August 2025 03:23 PM
හරියට තේරුණේ නැහැ.
ජේ. සී. බී. බකල ජයා Friday, 29 August 2025 03:44 PM
එයා කුඩු සල්ලිවලින් කාපු බීපු ජොලීකරපු එක විතරයි කරල තියෙන්නේ.