
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නිවසකට පොලිස් වෙස්ගත් කණ්ඩායමක් නොරෝච්චෝල නාවක්කාඩු ප්‍රදේශයෙ නිවකට අද(22) කඩා වැදි එහි තිබු රන් ආභරණ,මුදල් ජංගම මුදල් ඇතුළු ලක්ෂ 90 වැඩි දේපොල කොල්ල කා නිවැසියන් කාමරයක දමා වසා පලා ගොස් ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.
නාවක්කාඩු ප්‍රදේශයෙ දුම්කොල හා එළවළු වගාකරුවකුගේ නිවස මෙසේ කොල්ල කා ඇති බව කියයි.
කොල්ලකෑම සිදුවන අවස්ථාවේදි මෙම නිවසේ ව්‍යාපාරීකයා ඔහුගේ බිරිද, මෙම ව්‍යාපාරීකයාගේ මව හා දියණියන් තිදෙනා නිවසේ රැදි සිට ඇති බව කියයි.
පොලිස් ක්‍රීඩා ඇදුමට සමාන ඇදුමකින් පැමිණ ඇති කොල්ල කල්ලිය යුක්තියේ මෙහෙයුම සිදුකරන බව පවසමින් නිවැසියන් රවටා නිවස පරික්ෂා කිරීමට උවමනා බව අගවමින් සියලු දේ සොයා ඇති බව කියයි.
මේ වනතුරුත් අදාල සැකකරුවන් හදුනා ගැනිමට පොලිසියට හැකි වි නැති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd