IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


පොලීසිය යැයි පවසා නිවසක් කොල්ලකාලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

නිවසකට පොලිස් වෙස්ගත් කණ්ඩායමක් නොරෝච්චෝල නාවක්කාඩු ප්‍රදේශයෙ නිවකට අද(22) කඩා වැදි එහි තිබු රන් ආභරණ,මුදල් ජංගම මුදල් ඇතුළු ලක්ෂ 90 වැඩි දේපොල කොල්ල කා නිවැසියන් කාමරයක දමා වසා පලා ගොස් ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.

නාවක්කාඩු ප්‍රදේශයෙ දුම්කොල හා එළවළු වගාකරුවකුගේ නිවස මෙසේ කොල්ල කා ඇති බව කියයි.

කොල්ලකෑම සිදුවන අවස්ථාවේදි මෙම නිවසේ  ව්‍යාපාරීකයා ඔහුගේ බිරිද, මෙම ව්‍යාපාරීකයාගේ මව හා දියණියන් තිදෙනා නිවසේ රැදි සිට ඇති බව කියයි.

පොලිස් ක්‍රීඩා  ඇදුමට සමාන ඇදුමකින් පැමිණ ඇති කොල්ල කල්ලිය යුක්තියේ මෙහෙයුම සිදුකරන බව පවසමින් නිවැසියන් රවටා නිවස පරික්ෂා කිරීමට උවමනා බව අගවමින් සියලු දේ සොයා ඇති බව කියයි.

මේ වනතුරුත් අදාල සැකකරුවන් හදුනා ගැනිමට පොලිසියට හැකි වි නැති බව කියයි.

 

 



අදහස් (0)

පොලීසිය යැයි පවසා නිවසක් කොල්ලකාලා

ඔබේ අදහස් එවන්න

දියත

නීතිපති සේවා දිගුව: අවසාන තීරණය අද
2024 ජුනි මස 18 242 0

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලක


වාහන පර්මිට් එකට මන්ත්‍රීවරු පස්ස ගසති
2024 ජුනි මස 18 922 0

තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් අලුත් යෝජනාවක් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට සහ කතානායකවරයාට පසුගිය සතියේදී ඉදිරිපත්වී


දිඹුලාගල‍ සෙල්ලිපිය මාසයක්ම කියවලා
2024 ජුනි මස 17 1289 0

ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනින් හමුවූ ලොව විශාලතම දුර්ලභ ගණයේ සෙල්ලිපියේ සියලු අක්ෂර අද (17) අලුයම වන විට කියවා අවසන් වූ බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනා


නීති ප්‍රතිසංස්කරණ කර වාර්තාවක් තබයි
2024 ජුනි මස 17 286 0

2022- 2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්


ගොයම් කයිය අටක් රෝහලට යවයි
2024 ජුනි මස 17 744 0

ගොයම් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියට ගොයම් කපන දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමකින් පසු ගැටුමකින් අට දෙනකු තුවාල ලබා පුල්මුඩේ සහ ශ්‍රීපුර රෝහල


රනිල් - සජිත් - අනුර බලයට ඒම අපරාධයක්
2024 ජුනි මස 17 2367 0

එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගයේ සජිත් පේමදාස සහ ජාතික ජන බලවේගයේ අනුරදිසානායක යන අය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්පත් නාස්ති කි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1319 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3042 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2491 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site