
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගැසට් එක ගහපු දවසේ උදේ ආණ්ඩුවට හිතවත් වෙළඳ ඇමතිතුමාට හිතවත් ව්‍යාපාරිකයන් පිරිසක් පොන්නි සහල් ගෙන්වා ඇතැයි මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසිය.
මේ තත්ත්වය යටතේ අනෙක් කිසිදු ව්‍යාපාරිකයකුට සහල් ගේන්න බැරිවන බවද ඔහු සඳහන් කළේය.
අල ලූනු බද්ද ගහන්න තිබුණේ මීට මාස තුනකට පෙර යැයි මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසිය.
එහෙම කළා නම් ලූනු ගොවියාටත් අල ගොවියාටත් සහන සැලසෙන බව හෙතෙම පැවසීය. ගෙනාපු ලුණු වරායේ දියවන බවද මන්ත්‍රීවරයා කීය.
2025 ඔක්තෝබර් මස 08
1349
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1261
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
460
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොන්නි සහල් යට ගේම් එකක්
Rata Perata Wednesday, 22 October 2025 09:11 PM
මිනිහෝ, පාර්ලිමේන්තු ඇවිල්ලා නිකන් සද්ද දාන්නේ නැතිව මේවා අදාළ තැන්වලට පැමිණිලි කරන්න.
ඇන්ඩ්රු - තැම්බූත්තේvillageWednesday, 22 October 2025 10:28 PM
අදාළ තැන් වලට පැමිණිලි කරලා වැඩක් වුණු තැනක් කියන්න Rata Perata ඩෝබි මහත්තයෝ...
ගුණරත්න Thursday, 23 October 2025 07:57 AM
රට පෙරට උන්නැහේ මෝඩ කතා කියන්න එපා, පාර්ලිමේන්තුව කියන්නේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න ගැන කතා කරන තැන, ඒ ප්‍රශ්න වලට විසඳුම් විදියට නීති හදන තැන.
චතුරි Thursday, 23 October 2025 05:47 AM
පොන්නි හාල් ගැන කතා කරන්නෙ. පොන්නිගෙ පිරිමි සතාද. ඇග පත බැලුවම ඒවගෙ
Perera Thursday, 23 October 2025 05:58 AM
මූ ගහපු ගේම් ගැන නඩුව යනවා .දැන් මූ ඇප අරන් එලියට ආවට පස්සේ අනෙකාගේ මගුල් ගැන ලොරි ටෝක් දෙනවා.
රුවන් Thursday, 23 October 2025 08:29 AM
පොන්නි සම්බා ලංකාවට ගේන්නේ මහින්ද රාජපක්ෂ කාලේ, ඉදන් දැනටත් ඒ හාල් තමයි කීරි සම්බා වලට ආදේශකය...