(යොහාන් භාසුර)
පොදුජන එක්සත් පෙරමුණේ නව නායකයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කළ බව එම පක්ෂය මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය.
බත්තරමුල්ලේදී දැන් පැවැත්වෙන එම පක්ෂයේ ලාංඡය එළිදැක්වීමේ උත්සවයේදී නව නිලධාරී මණ්ඩලය නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ගෙදරකටම පක්ෂෙ ගානේ හැදුවානම්, රස්සාවල් අවශ්‍ය වෙන්නේ නැහැ.
අයියෝ, තවත් වැඩ බැරි ටාසන් කෙනෙක්... ඇමැති කාලේ කරපු එක සාර්ථක වැඩක් කියන්න..
මෙහෙම නරුම දේශපාලකයෝ ලෝකේ කිසිම රටක නැතුව ඇති. ඉතින් රටකට හොඳක් වෙයිද?
ආ! එහෙම නමකින් පක්ෂේකුත් තියෙනවා ද?
මේ දවස්වල කසාද බැඳපු ජෝඩු ආයෙමත් බඳිනවා. මේවා තමයි රටේ විහිළු...!
නායකයෝ බිහිවෙනවා පඳුරු ගාණට... නමුත් එක උදළු පහරින් සේරම පඳුර ගැලවිලා එනවා.
නිමල් සිරිපාල වගේම තමයි. කිසිම රහක් නෑ. ඔහොමම ලොක්කත් එක්කම පෙන්ෂන් යවමු.
නායකයෝ විතරයි... කිසිම ජනමතයක් නැහැ.
එළොවටත් මෙලොවටත් වැඩක් නැති නායකයෝ පත්වෙන අය, ඉන්න එකම රට ලන්කාව වෙන්ඩැති...!