(යොහාන් භාසුර)
ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාවක් හෙට (24) පෙරවරුවේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඔක්ටේන් 92 පෙට්‍රල් රැගත් එම නෞකාව අද (23) පෙරවරුවේ පැමිණීමට නියමිතව තිබුණ ද එය දිනයක් ප්‍රමාද වූ බවත් අද සහ හෙට දිවයින පුරා පෙට්‍රල් සහ සුපර් ඩීසල් සීමිත ප්‍රමාණයක් බෙදාහැරිය ද ඔටෝ ඩීසල් සම්පූර්ණ ධාරිතාවයෙන් බෙදාහරින බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදද මේ පෝලිම් ඉවර වෙන්නේ කියන්නකෝ?
මෙහෙ අපිළිවෙළට තද වුණාට මුහුදෙ නැව් යන්න පිළිවෙළකට දේශගුණය අනුව... අපිළිවෙළත් කොමිස් ගන්නකන් විතරයි. ඊට පස්සේ නැව ආවත් එකයි, නාවත් එකයි...
දැන් අපිට ප්‍රමාද ගාස්තු අයකරගන්න පුළුවන්.