IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පුත්තලමට අපේක්ෂයන් 429ක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.

එයින් පිළිගත් දේශපාලන පක්ෂ 24 ක අපේක්ෂකයන් 264 දෙනෙකු ද ස්වාධීන පක්ෂ 15 අපෙක්ෂකයින් 165 දෙනෙක් එක්ව සිටිති.

කෙසේ නමුත් පුත්තලම දිස්ත්‍රික්කයට තරග වැදිම සදහා පිළිගත් දේශපාලන පක්ෂ 26 ක් නාම යෝජනා භාර දි තිබු අතර එයින් මතුවු විරෝධතා හේතුවෙන් සිංහල දීප ජාතික පෙරමුණ,සමබිම පක්ෂය යන පක්ෂ දෙක සදහා විරෝධතා මතුව තිබු අතර එම පක්ෂ දෙකෙහි හා මිරා මොහිදින් මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධින කණ්ඩායම,සෙයිනුදීන් මරික්කාර් ඉල්ලාම් මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධින කණ්ඩායම හා ජී.ජී.එල්.එස්.ප්‍රසන්න මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධින කණ්ඩායම ඇතුළු ස්වාධින කණ්ඩායම් තුනක නාම යෝජනා ප්‍රතිප්ශේප වී තිබු බව පුත්තලම දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරී එච්.එම්.එස්.පී .හේරත් මහතා පවසන්නට විය.

 



අදහස් (0)

පුත්තලමට අපේක්ෂයන් 429ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site