IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


පිරමීඩ් ජාවාරමක මහමොළකරුවෙක් දැලේ

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොළඹ වරාය නගරයේ ආයෝජකයෙකු බව පවසමින් ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරමක් හරහා උපයාගෙන කැසිනෝ ගසා වැය වූ කෝටි හතරකට අධික මුදල කොල්ල කෑ බව ගණුදෙනුකරුවන්ට හැගවීමට ව්‍යාජ  පැමිණිල්ලක් කළ පිරමීඩ ජාවාරමේ චීන ජාතික මහ මොළකරුවකු  ඇතුළු සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

ආයුධ අතැතිව පැමිණි තිදෙනකු මරණීය තර්ජනය කොට  රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් සිය නිවසින් කොල්ල කා පලා ගිය බවට ඔහු පසුගියදා පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි.

විමර්ශනය කිරීමේ දී අදාළ පැමිණිල්ල ව්‍යාජ එකක් බවත් පිරිමීඩ ජාවාරමෙන් උපයා ගත් මුදලින් කැසිනෝ ගසා පරාද වීම නිසා එම මුදල කොල්ලකෑ බව ගනුදෙනුකරුවන්ට හැඟවීමට ව්‍යාජ පැමිණිල්ලක් කළ බවට අනාවරණය වී තිබේ. ඒ අනුව චීන ජාතිකයින් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 

 



අදහස් (0)

පිරමීඩ් ජාවාරමක මහමොළකරුවෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

දියත

විභාග මධ්‍යස්ථානයකට කඩා පැන සිසුවෙක්ට පහරදුන් සිසුන් දෙදෙනා අත්අඩංගුවට
2024 මැයි මස 09 17 0

රත්ගම ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකට ඇතුල් වි අ.පො.ස සාපෙළ විභාගයට පෙනි සිටින පාසල් සිසුවෙකුට පහරදිමේ සිද්ධියක් සම්බන්දයෙන් සිසුන් දෙදෙනෙකු අත්අඩංග


විදුලි බලය ආර්ථිකයේ මර්මස්ථානයක්
2024 මැයි මස 09 162 0

විදුලි බලය ඉල්ලුම සැපයුම මත ලාභය තීරණය වෙන දෙයක් නොව ආර්ථිකයේ මර්මස්ථානයක් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.


ගුවන්තොටින් මාල පන්නන්න හැදූ ඉන්දියානුවා අත්අඩංගුවට
2024 මැයි මස 09 126 0

රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා ග්‍රෑම් 75 ක් පමණ බරැති රන් මාළ දෙකක් , ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සදහා භාවිතා කරන ට්‍රොලියක සඟවා


ජනපතිවරණය තියෙන දිනය මැකෝ කියයි
2024 මැයි මස 09 550 0

ජනපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතරපවත්වන බව මැතිවරණ කොම්ෂන් සභාව නිවේදනය කරයි.


සැකකරුගේ ගංජා බිව්ව පොලිසියේ 5කගේ වැඩ තහනම්
2024 මැයි මස 09 396 0

බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රදවා සිටි සැකකරුවකුගෙන් ගංජා සුරැට්ටු 3 ක් ලබාගෙන පානය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බෙලිඅත්ත


ගුරුවරිය පුටුවේ බැඳ මුදල් රන් අභරණ කොල්ලකාලා
2024 මැයි මස 09 176 0

ඇඹිලිපිටිය ඩී 15, 99 ගගේයාය ප්‍රදේශයේ නිවෙසේ තිනිව සිටි ගුරුවරියකගේ නිවෙසට පැන්න කොල්ලකරුවෙක් ගුරුවරිය පුටුවක ගැටගසා රුපියල් එකොළොස් ලක්ෂ පහළොස් දහසක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 562 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2042 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1796 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site