IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


ජනපතිවරණය තියෙන දිනය මැකෝ කියයි

(සුජිත් හේවාජුලිගේ)

ජනපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතරපවත්වන බව මැතිවරණ කොම්ෂන් සභාව නිවේදනය කරයි.

ඒ සඳහා නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාවේදී සිදුකරන බවද කොමිසම සඳහන් කරයි



අදහස් (17)

ජනපතිවරණය තියෙන දිනය මැකෝ කියයි

පිටරටවැසියා Thursday, 09 May 2024 02:21 PM

රජ ගෙදරින් අනුමැතිය සමගින් පණිවිඩේ ඇවිල්ලා එහෙනම් ???

:       1       36

Kazi Shajahan Thursday, 09 May 2024 02:27 PM

මේකටත් සල්ලි නැ කිව්වෝත් ඔහේ බලාගෙන එද්දි, ගිය සැරේ වගේ කිසිම දෙයක් කරන්නේ නැතුව, පුළුවන් නම් මේ සැරෙත් ඡන්දේ කල්දාන්න කොමිසමේ අයෙක් උදව් කරයි

:       1       27

අරවින්ද මොනරවිල Thursday, 09 May 2024 02:28 PM

ඕක හලෝ ව්‍යවස්ථාවෙන් දක්වලා තියෙන කාල පරාසයනේ ඒක අපි දන්නවා, අඩුම තරමින් ඡන්දය පවත්වන්නේ සැප්තැම්බර්ද, ඔක්තෝබර්ද කියලාවත් කියන්න පුළුවන්ද?

:       1       47

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 09 May 2024 02:38 PM

වහල් දේශපාලනයෙන් මිදිලා මිනිසුන් හොඳින් කල්පනා කරලා සැබවින්ම මේ රට පාලනය කිරීමට සුදුසු උගත් බුද්ධිමත් අවංක නායකයෙකු පත්කර ගැනීම හැමෝගෙම වගකීම. පක්ෂයක් වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට රටට ආදරය කරමු. රට වෙනුවෙන් කටයුතු කරමු.

:       1       42

මහසෙන් Thursday, 09 May 2024 02:41 PM

එක් දැවෙන ප්‍රශ්නයකට පිලිතුරක් ලැබුණා, දැන් ප්‍රශ්නය තමයි වෙන්න ඉන්න ජනපති පුතා සහ වෙලා ඉන්න නායක ජනපති අතර විවාදය කවද්ද කියලා. ජනපතිවරණය පහුවෙලාම කරමු.

:       12       15

චන්දදායකයා Thursday, 09 May 2024 03:15 PM

බලයේ ඉන්න අයට සුබපැතුම්...!

:       6       14

Shashika519 Thursday, 09 May 2024 03:31 PM

මැකෝලා පුංචි ඡන්දෙදීත් ලොකු ලොකු ටෝක් දුන්නා. හැබැයි අද වනතුරු ඡන්දේ නෑ...

:       1       22

දේශප්‍රිය Thursday, 09 May 2024 03:38 PM

එතකොට දැනටත් කැඳවලා තියෙන ප්‍රා. සභා මැතිවරණ තියන්නේ කවද්ද?

:       2       24

ජගත් ලියනගේ Thursday, 09 May 2024 04:03 PM

සල්ලි නැහැ ඒක නිසා චන්ද තියන්න වෙන්නේ නැහැ කියල කියන එකක් නැහැ නේද ??? එක පාරක් කිව්වේ .

:       0       16

Nimal Thursday, 09 May 2024 05:28 PM

සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්...!

:       2       10

බද්රානි Thursday, 09 May 2024 07:15 PM

රටේ ජනතාව මෝඩයින් හා හිඟන්නන් බවට පත් කොට, හොරු රැලක් දෙකට බෙදී කරන මේ විනාශය දැන්වත් නැවැත්විය යුතුයි... ඒත්, ඒකට මේ රටේ තක්කඩි පූජකයින්, බඩජාරී මාධ්‍ය කාරයින්, කළා කරුවන් කියා ගත් නලාකාරයින් රැලක්, වගේම පාලකයින් හා සමග එකට බැඳුණු හොර නිලධාරී රැලක් මෙන්ම, ලංකාවට පමණක් උගත්, ජනතාව නොමග යවන වියතුන් යයි කියා ගන්නා කයිවාරු කාරයින් රැලක්, පාලකයින් රකින මුර බල්ලන් හා මෙවුන්ගේ ප්‍රලාප අසා ඒ සියල්ලටම රැවටෙන අඥාන ජනතාවක් සිටින තාක්කල් මේ විනාශය වැලැක්වීමට හැකිවේදැයි සැක සහිතයි... නීලකාස හොරු සමගම මේ නරාවලේ පිහිනමින් සිටිනවාද, එයින් ගොඩ එනවාද යන්න තීරණය කිරීම මේ රටේ ජනතාව සතුයි.. මතක ඇතිනේ, කටින් පුටින්ලාට දීලා කරගත්තු හරිය...?

:       0       15

Warnasinghe Friday, 10 May 2024 05:40 AM

2 ට නෙවෙයි දැන් 3කට බෙදිලා...!

:       0       0

sanath Thursday, 09 May 2024 07:36 PM

දැන් අපිට සුරලෝකය පෙන්වයි.

:       0       4

Deepal Nirosh Thursday, 09 May 2024 10:48 PM

මැකෝගෙ ඡන්ද දිනය නොවෙයි අපට වැදගත්, මුදල් අමාත්‍යංශ ලේකම්තුමාගෙ මැතිවරණ දිනය. මේ නිවේදනයට එතුමා අත්සන් කර නැහැ.

:       0       0

chandima Thursday, 09 May 2024 11:46 PM

මේ මැතිවරණයට සල්ලි නැහැ කියන්න බැහැ. සංචිතයේ බිලියන පහක් තියෙනවා කියනවනේ...!

:       0       0

chathura Thursday, 09 May 2024 11:49 PM

මේක දැනගෙන තමයි සජබය කුජීත කරලා දැම්මේ. එහෙනම් දිගටම කොට අදින්න එන්න. බැරිනම් කෙළවෙලාම යන්න කියලා...

:       0       0

ජෝතිරත්න Friday, 10 May 2024 11:12 AM

අපි ලැස්තිවෙිලා ඉන්නෙ චන්දෙට ඇවිත් අනුර කුමාරව දිනවන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවෙලා ?
2024 මැයි මස 20 1050 0

අතුරුදන් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගැනීමට, සෝදිසි මෙහෙයුම් සිදු කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සමත් වූ බව


මෝසම් වැසි සක්‍රියවේ:පළාත් රැසකට තද වැසි
2024 මැයි මස 20 211 0

නිරිතදිග මෝසම් තත්වය දිවයිනට හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තව දුරටත් බලාපොරෝත්තු වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන


පාසල් නව වාරය අද සිට
2024 මැයි මස 20 174 0

රජයේ සහ රජයේ අනුමත පාසල්වල මෙම වසරේ (2024) පළමු පාසල් වාරයේ තෙවැනි අදියර අද (20 වැනිදා) ආරම්භ වේ.


මත්පැන් සමාගම්වලින් තවමත් රජයට කෝටි 700ක් පොලු
2024 මැයි මස 20 65 0

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර


සීඅයිඩිය ඩයනා පස්සේ
2024 මැයි මස 20 1180 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍


කොටින්ගේ රත්රන් සෙවූ නාවික හමුදා කමාන්ඩර් දැලේ
2024 මැයි මස 19 1179 0

එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 807 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2361 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2027 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site