(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිටකොටුව, පළමු වන හරස් වීදියේ ගොඩනැගිල්ලක අද (20) ගින්නක් හටගෙන ගත් බව පිටකොටුව පොලිසිය කියයි
ගොඩනැගිල්ලේ 3 වන මහලේ ඇති විදුලි උපකරණ වෙළඳසැලක් මෙසේ ගිනි ගෙන ඇති බව වාර්තා වේ.
ගින්න යා ගින්න යාබද වෙළඳසැල් කීපයකටද පැතිරි ගොස් ඇතැයි පොලිසිය කියයි
ගින්න නිවීමේ කටයුතු සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනිබටයන් 60 ට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත ගිනි නිවන රථ 15 මෙන්ම කෝට්ටේ සහ දෙහිවල නගර නගර සභාවේ ගිනි නිවන රථ මෙන්ම ගුවන් හමුදාව නාවික හමුදාවේ සහ වරාය ගිනි නිවන රථ ද යොදවා ගින්න පාලනය කළ බව ගිනි නිවන හමුදාව සඳහන් කළේය.
මේ අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදා ට්‍රක් රථ 2ක්ද ගුවන් යානාවක්ද මේ වන විට යොමු කළ බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පිටකොටුවේ ගොඩනැගිල්ලක ගින්නක්