(ටී.කේ.ජී.කපිල)
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැදී සිටිමින්, කොළඹ අවට සම්භාහන ආයතන 06 ක සේවය කළ තායිලන්ත ජාතික තරුණියන් 15 දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීම්වල දී අත් අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යමින් තිබූ සම්භාහන ආයතනවල මෙම පිරිස සේවය ලබා දී ඇත.
ඔවුන් අතර සිටි මෙම තායිලන්ත ජාතික තරුණියන් සිව් දෙනෙකුගේ වලංගු වීසා කාළය ඉකුත් වී තිබූ අතර අනෙක් තායිලන්ත තරුණිය සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ මෙහි සේවය කරමින් සිටියදී අත් අඩංගුවට පත් වී තිබුණි .
මෙරටින් පිටුවහල් කරන තෙක් වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට පියවර ගෙන තිබේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලට වීසා දෙන්නේ කවුද?
බැංකොක් යන ගුවන් ටිකට් දැන් හරි ගනන්. ඒ අය කීයක් හරි හොයා ගත්තට මෙහේ ඉන්න විට අපේ සල්ලි ඊට වඩා වැඩිපුර මෙහේ ඉතුරු වෙනවා.
මෙච්චර වටිනා සේවයක් කරන්න කෙල්ලෝ පිටින් ගෙන්නන්න ඕනෙද .මටනම් හැමදාම හමුවුනේ ලංකාවේ කෙල්ලෝ
දැන් මෙයාල චාජ් කලේ ඩොලර් වලින්ද? මොකද හම්බකරගත්ත එකක් තායිලන්තයේ ගෙනයන්න පට්ට අමාරු නේද?