IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


පාවී ආ නාඳුනන බෝතලයෙන් බී දෙකක් මරුට: දෙකක් රෝහලට

(පද්මා කුමාරී කංකානම්ගේ)

නොරොච්චෝල ලක් විජය බලාගරය ආසන්න මා දැල් වාඩියක කම්කරුවන් දෙදෙනෙකු මුහුදේ පාව ආ විදේශීය මත් පැන් යැයි සැක ද්‍රාවණයක් පානය කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර අසාධ්‍ය තත්වයේ පසු වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු පුත්තලම රෝහලට ඇතුළත් කොට ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පුත්තලම පදිංචි මුණිසාමී විශ්වා (50 )සහ පුත්තලම පදිංචි වීර සිංහ ආරච්චිලාගේ තුෂාර සම්පත් හෙවත් ඩගා(40 )යන දෙදෙනාය.

රොහල් ගත කොට ඇත්තේ 4 කණුව,පුත්තලම පදිංචි කරුවන් දෙදෙනෙකි.

 



අදහස් (3)

පාවී ආ නාඳුනන බෝතලයෙන් බී දෙකක් මරුට: දෙකක් රෝහලට

Bunny Preena Wednesday, 29 October 2025 01:10 PM

මොන දහ ජරාවක්ද? වසවිස වුණත් කමක් නැහැ. මුහුදේ පාවෙලා ආවොත් මත්පැන් කියලා හිතාගෙන බොනවා. අන්තිමට එළොව තමයි යන්න වෙන්නේ. බීමට තියෙන පෙරේතකමට කරගන්න දේවල්.

:       1       5

පන්සිළු Wednesday, 29 October 2025 01:29 PM

මොවුන් මේ තරම්ම අපරික්ෂාකාරී ද කියන එකයි ගැටළුව. මත්වතුරට තියෙන පෙරේතකම තව එකක්...

:       1       5

Kule Wednesday, 29 October 2025 02:32 PM

මෝඩකමට තවම බෙහෙතක් හොයාගෙන නෑනේ...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1653 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1401 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site