IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි

(අංජුල මහික වීරරත්න)

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා කරන බව එජාප මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති දැන් සමගි ජන බලවේගයේ නැතැයි කී මහලේකම්වරයා සජබෙ දැන් බදු ගෙන සිටින ගොඩහේවලාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද? නැතිනම් එජාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද? කියා තීරණය කරන්නැයි ඉල්ලා සිටින බවද කීය.

එමෙන්ම නම නොකී සැමට ද පොදුවේ ආරාධනාවක් කරන බව මහලේකම්වරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් එජාප මහ ලේකම් පාලිත රංගේ  බණ්ඩාර මහතා මේ බව කීය.



අදහස් (14)

පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි

Surain Tuesday, 16 April 2024 02:52 PM

හපෝ එතකොට ඔයාලා සහජීවනය විදින මහින්ද මාමලා ඇතුළු පොහොට්ටු බළකාය කොහෙද යන්නේ?

:       0       0

Buddika Tuesday, 16 April 2024 03:02 PM

අනේ බන්ඩො sjb ,එකේ තියෙන්නෙ sjb ප්‍රතිපත්ති .unp එව නෙවෙයි.unp කියන්නෙ අද ලන්කාවෙ තියන සුලු පක්ශයක්.පොහොට්ටුවත් සුලු පක්ශයක්.දෙක එකට එකතු උනත් ඒකත් සුලු පක්ශ සන්ධානයක්.unp එකේ අද ජනතා ආකර්ශනය සහිත කිසිම නායකත්වයක් නෑ.ඉන්න සියලුම දෙනා ජනතාව ප්‍රතික්ෂේප කරපු පිරිසක්.ගිලෙන නැවකට පනින්නෙ පිස්සො සහ මෝඩයෝ විතරයි

:       12       53

Nimal Tuesday, 16 April 2024 03:03 PM

ගොඩ නැගූ රටක් නොමැත .විදේශ ණය ආපසු නොගෙවීම නිසා විදෙස් සංචිත මද වශයෙන් වැඩි වී ඇත.ඒ ණය අනාගත පරම්පරාව මත පටවා ඇත.තව දුරටත් රට කාබාසිනියා නොකර පලයල්ලා

:       7       47

sk Tuesday, 16 April 2024 03:04 PM

ළඟදීම ඒවි

:       4       24

THALATHA Tuesday, 16 April 2024 03:05 PM

රනිල් රවී ගාවට එන්න කියලද ඔය කියන්නේ .අපෝ බැහැ බැංකු කඩලා නෝන්ඩි වෙලානේ ඉන්නේ

:       7       41

Perera Tuesday, 16 April 2024 03:09 PM

මොලයක් තියන එකෙක් ඔය දේශපාලන ජීවිතේ අසාර්ථක පිනා එක්ක යනවද ?

:       8       39

ranjith Tuesday, 16 April 2024 06:14 PM

1977 ඉඳන් රට විනාශ කරපු UNP එකේ හරි ශෝක් ප්‍රතිපත්ති ටික .රට ඔක්කොම විකුනලා තමා ඉවර කරන්නේ

:       0       0

chandima Tuesday, 16 April 2024 10:29 PM

හයියෙන් කාක් කාක් කියලා කෑ ගැහුවානම් කාක්කෝ ඔක්කොම එකතු වෙනවා

:       0       5

chandima Tuesday, 16 April 2024 10:33 PM

හුටා මේ තරම් කාලයක් කොට ඇදපු උන්ට ඇමතිකම් තියා ටිකට් එකවත් ලැබෙන්නේ නැති පාටයි

:       0       2

දිසානායක Tuesday, 16 April 2024 10:38 PM

හැමෝම බෑ කියනකොට රනිල් (බිග් බොස්) විතරයි රට බාරගෙන අද තියෙන ලෙවල් එකට ගෙනාවෙ ඒකට ගරු කරනව ජනාධිපතිට.

:       5       3

asank Tuesday, 16 April 2024 10:58 PM

තලතා අතුකෝරල මැතිනියනි ,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්මයාණෙනි, ඔබ එජාප ගිහින් අනාථ වෙන්න එපා. ඔබලා එජාප ගියොත් අනිවාර්යෙන්ම පරාද වෙනවාමයි

:       3       5

Tharaka Wednesday, 17 April 2024 05:34 AM

තලතා අතුකෝරල මැතිනියනි ,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්මයාණෙනි, ඔබ එජාප ගිහින් අනාථ වෙන්න එපා. ඔබලා එජාප ගියොත් ඔබලාගේ දේශපාලන ගමනත් ඔතනින්ම ඉවරයි, ඒ තරමටම එජාප ඕනෑම මැතිවරණයකදී මේ පාරත් පරාජය නියතයි

:       4       3

Bunny Preena Wednesday, 17 April 2024 08:52 AM

කිසිම ලැජ්ජාවක් නැති දේශපාලුවෝ .පින්සිද්ද වෙයි උඹලා තවත් රට කන්නේ නැතුව ගෙදරට වෙලා හිටපල්ලා

:       0       5

වොඩ්කා Wednesday, 17 April 2024 08:57 AM

පරපුරක් නැති කෙනෙක් පරපුරකට කරන්නෙ කොහොමද? ඔයාමනේ ඕක ඇහුවෙ?? දැන් පරපුරක් ඇති වෙලාද මේ එන්න කියන්නෙ???

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 574 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 512 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2097 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2114 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 222 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2551 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site