(මහනාම විතාන)
කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමක් වංචනිකව හොර ලේඛන සකසා විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහර ප්‍රධාන මහේස්ත්‍රාත් කාංචනාද සිල්වා මහත්මිය නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අවසර ලබා දෙන්නැයි සී.අයි.ඩී ය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයි බන්ධනාගාරයේ දී ප්‍රකාශයක් ගැනීමට අවසර දුන්නාය.
ප්‍රසන්න රණවීර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයාගේ ආරක්ෂාවන සම්බන්ධයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිිරිසක් දැනට රිමාන්ඩ් බාරයේ පසුවේ.
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ප්‍රසන්න රණවීර රිමාන්ඩ්
කුකුල් චමින්ද Wednesday, 07 May 2025 03:07 PM
රිමාන්ඩ් එකේ ඉන්න කට්ටිය, මේ මාව බලාගත්තාටත් වඩා හොඳින් අපේ මේ හිටපු රාජ්‍ය ඇමැතිතුමාව බලාගන්න ඕනේ, හොඳේ?
Jayasekara Wednesday, 07 May 2025 04:16 PM
හොඳම දේ තමයි දංකොටුව පැත්තෙන් හොඳට පදම් කළ මැටි ගුලියක් දීලා ඇතුලේ තියාගන්න එක්ක. අඩුම ගානේ මැටි ගුලියෙන් නව නිෂ්පාදනයක් වත් කරලා රට තැනකට ගෙනෙයිනේ. මොකද රාජ්‍ය ඇමැති කාලයේදීවත් මැටි වුණාට කිසිම වැඩක් කළේ නැහැනේ...
fairoos Wednesday, 07 May 2025 05:05 PM
මේ එක්කෙනෙක් විතරයි... රාජපක්ෂලා කාලේ හිටපු අනිත් අයත්... ෆයිල් එළියට එනකොට බයියෝ කෙඳිරි ගායි...
Nandana Wednesday, 07 May 2025 05:16 PM
හංගපු ආයුධ තියෙනවා ඇති. අරන් යන්නේ නැද්ද?