IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ප්‍රමෝද්‍යගෙන් ක්‍රීඩා ඇමතිට සැර ලිපියක්

 

(යොහාන් භාසුර)

ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ හැසිරීම පිළිබඳව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට සැර ලිපියක් යොමු කර තිබේ.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අදාල ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති බවත් චාමික සම්බන්ධ සියලුම සිද්ධීන් එම ලිපියේ සඳහන්ව තිබේ.

කෙසේ වෙතත් එම සිද්ධි සම්බන්ධයෙන් ඔහුට දඩුවම් පනවා ඇති බැවින් විටින් විට ඒ සම්බන්ධයෙන් විමසීමෙන් ක්‍රීඩකයාගේ අනාගතයට හානියක් වන බව ද වික්‍රමසිංහ මහතා එම ලිපියේ සඳහන් කර තිබේ. 



අදහස් (3)

ප්‍රමෝද්‍යගෙන් ක්‍රීඩා ඇමතිට සැර ලිපියක්

sumith Thursday, 01 December 2022 03:40 PM

දැන් කාලේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ පිස්සු නටන හැමෝම බලන්නේ අලුතෙන් ඒන අය දිහා විතරයි. ප්‍රමයෝදය ද එසේමය. ඒකයි මේ මනුස්සයා චාමික කරුණාරත්නට අනවශ්‍ය විදියට බනින්නේ.

:       5       17

amal Thursday, 01 December 2022 04:34 PM

සම්පුර්ණ නම: ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වයස: 51 උපන් ස්ථානය; ගාල්ල ආගම (වර්තමාන): බොර්න් අගෙන් ආගම (පෙර): බෞද්ධ

:       11       34

චමින්ද ප්‍රියදර්ශන Friday, 02 December 2022 10:31 AM

ක්‍රිකට් පරිපාලනයේ කී දෙනෙක් බෝන්එගේන් ක්‍රියාකාරීන් ඉන්නවාද? ඔවුන්ගේ නම් මොනවාද? ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඇතිවන ආගමික බලපෑම් මොනවාද? එහෙම තියෙනවා නම් ඒවා නැති කිරීම සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද? නැවත මෙවැනි දේ ඇති වීමට නොහැකිලෙස ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? යන්නයි...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 136 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site