IMG-LOGO

පළාත් පාලන ඡන්දය මේ වසර අග ?

(මහේෂ් කිර්තිරත්න)

මේ වසරේදි  බොහෝ දුරට පළාත් පාලන මැතිවරණය පැවැත් විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිතිඥ නිමල් ජි.පුංචිහේවා මහතා මාතලේ දී අද පැවැසීය.

ජනතා‍වගේ පරමාධිපත්‍ය බලය ඡන්දයයි. මේ වන විට පළාත් පාලන මැතිවරණය විෂය භාර අමාත්‍යවරයා අවුරුද්දකින් කල් දමා තියෙනවා. නමුත් මේ වසරේ සැප්තැම්බර් 20න් පසුව මැතිවරණය පැවැත්විම සදහා කොමිෂමට බලය ලැබෙනවා. 

කොමිෂමක් ලෙස අපි ඕනැම අවස්ථාවක මැතිවරණයකට සුදානමින් සිටින්නේ. 

පළාත් සභා මැතිවරණය පැවැත්විම සදහා අවශ්‍ය නිතිමය කටයුතු පාර්ලිමෙන්තුව තුළින් විසදාගත යුතුයි. රටක නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්විමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙලා තියනවා. කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද සෞඛ්‍ය මාර්ගපෝදශ අනුගමනය කරමින් අදාළ කටයුතු සිදු කරන්න අප සුදානම්.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදි පැවති මැතිවරණ ආරාවුල් නිරාකරණය සදහා නිතිය පුහුණු වැඩමුළුවට සහභාගි වෙමිනි.

 

 



අදහස් (1)

පළාත් පාලන ඡන්දය මේ වසර අග ?

surath Thursday, 17 February 2022 08:40 PM

රට කොරවෙලා තියෙද්දී පිස්සු කෙළින්න එපා සර්. පුළුවන් නම් ඇමැති මණ්ඩලයත් 10 කට බස්සන්න වියදම් කපා හරින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site