IMG-LOGO

පොහොර ඉල්ලා අම්බලන්තොටත් උද්ඝෝෂණ

(සනත් ගමගේ)

එළඹෙන මහ කන්නයට අවශ්‍ය පොහොර ඉල්ලා අම්බලන්තොට දෙහිගහලන්ද කාවන්තිස්ස ගොවි සංවිධානයේ ගොවීහු ද අද විරෝධතාවයක නිරත වූහ.

කරිවිලේ යාය ප්‍රදේශයෙන් ඇරඹි ගොවි විරෝධතාවය අම්බලන්තොට - හම්බන්තොට ‍ප්‍රධාන මාර්ගයේ දෙහිගහලන්ද ප්‍රදේශයට පැමිණ විරෝධතාවයේ නිතර වූහ.

 



අදහස් (1)

පොහොර ඉල්ලා අම්බලන්තොටත් උද්ඝෝෂණ

sampath Friday, 15 October 2021 11:06 PM

මේ මිනිස්සුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීම සහ මේ අර්බුධය විසදීම සියලු බලධාරීන්ගේ සහ දේශපාලකයන්ගේ වගකීමක්. පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site