
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවන් වන කරන්දෙනියේ සුද්දා හා සමන් කොල්ලා යන පාතාල අපරාධකරුවන් සමග එක්ව ද්විත්ව ඝාතන 2 ක් ඇතුළු මනුෂ්‍ය ඝාතන පහක් මෙන්ම අපරාධ රැසක් සිදුකළ තරුණයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
එම ඝාතන අතර උනාකූරුවේ ශාන්ත යන අයගේ නැන්දා සහ මාමාද වන බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම පදිංචි 31 හැවිරිදි තරුණයෙකි.
අයිස් මත්ද්‍රවය සමග අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී උනාකූරුවේදී වෙළඳසැලක සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවළ ,හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදී ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර කාන්තාවකට බරපතල තුවාල සිදු කිරීම , අම්බලන්ගොඩ පොලිස් වසමේදී අඹු සැමි යුවළකට වෙඩි තබා ඝාතනය කිරීම ,හා හික්කඩුව පොලිස් වසමේදී නිවසකට වෙඩි තැබීම සැකකරු විසින් සිදු කළ අපරාධ අතර වන බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
188
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
373
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
383
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පහක් මැරූ එකෙක් මාට්ටු