
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ සිය නිවසේ මත් පෙති ගබඩාවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු රුපියල් කෝටි 2 කට ආසන්න වටිනා මත්පෙති තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකි.අත්අඩංගුවට පත් වූවන් අතර කොස්තාපල්වරයාගේ බිරිඳ සහ මත් පෙති සැපයූ බව පුද්ගලයාද වන බව පොලිසියකියයි.
එම නිවස තුළ ගබඩා කර තිබී මිලිගෑම් 150 මත් පෙති පෙට්ටි 21 ක් හා මිලිගෑම් 300 මත් පෙති පෙට්ටි 01 ක් සම්පූර්ණ අඩංගු මත් පෙති 1,330,420 පොලිසිය භාරයට ගෙන ඇත.
බොරලැස්ගමුව බෙල්ලන්විල ජය මාවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත කොස්තාපල්වරයා නිවස තුළ මත් පෙති ගබඩාවක් පවත්වාගෙන යමින් දිවයින පුරා බෙදා හරින බවට මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2126
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිසී ගේ නිවසේ මත් පෙති ගබඩාවක්
Bunny Preena Tuesday, 29 July 2025 10:45 AM
පොලිස් රාලහාමිට හොඳට සැලකුවා නම් මොහුට සම්බන්ධ ලංකාව පුරා ස්ථාපිත මත්ද්‍රව්‍ය අලෙවි සහ බෙදාහැරීම් ජාලයේ තොරතුරු නිකන්ම එළියට එයි...
fairoos Tuesday, 29 July 2025 12:02 PM
කොහොමද ලංකාවට ගෙනල්ලා තියෙන්නේ? එකට අනුබල දීපු අයවත් අත්අඩංගුවට ගන්න