
(සුජිත් හේවාජුලිගේ )
ලබන වසරේ සිට පාසල් කාලය සවස 2.00 දක්වා දීර්ඝ කිරීමට අදාළ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි දින දෙක තුන ඇතුළත නිකුත් කිරීමට නියමිතය.
එම චක්‍රලේඛය මේ වනවිට සකස් කර අවසන්ව ඇත.
චක්‍රලේඛය ඉදිරි දින කිහිපයේදී පාසල්වලට නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාසල් කාලය සවස 2තෙක් දීර්ඝ කරන චක්‍රලේඛය අද හෙටම
මැක්ස් Wednesday, 29 October 2025 04:49 PM
ඉතා හොඳයි. පාසල් අධ්‍යාපනය වැනසූ අයම බලයට පත් වූ පසු ඊට කිසියම් නව මුහුණුවරක් දෙන්නට උත්සාහ කිරීම අපි අගේ කරමු. කොහොම වුණත් මේ ප්‍රශ්නයත් ඇසිය යුතුයි. මිස්ටර් ස්ටාලින් ජෝසප්, ඔබ කොහිද?
Nel Wednesday, 29 October 2025 06:28 PM
@max. ජෝසප් ස්ටාලින් නම් ඕකට විරුද්ධ වෙලා ඉන්නේ. හැබැයි අර 2021-22 කාලේ එයත් එක්ක එකතු වෙලා විභාග කල් ඇරවලා පාසල් ආරම්භ කරන්න නොදී ගුරු වාර්ජනවල ඉස්සරහින්ම හිටපු මහින්ද ජයසිංහ කියන වෘත්තීය සමිති නායකයා නම් දැන් සද්ද නෑ. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය පට්ටම නිසා ස්ට්‍රයික් සහ සේවක අයිතිවාසිකම් පේන්නේ හරහටලු. ඒ වගේම තමයි විදුලි බල මණ්ඩලය බාගෙට කාපු රන්ජන් ජයලාල්. එයත් නගරාධිපති තනතුරු ලැබිලා දැන් ස්ට්‍රයික් බැරිලු. ඒ නිසා ස්ටාලින් නම් කොට උඩ යාවි වගේ.
JayasekaraThursday, 30 October 2025 10:06 AM
එයා හොදා දේටත් වර්ජන, නරක දේටත් වර්ජන... එයා ලඟදිම බහිනවා පාරට… රට වන්සන තවත් එක් කාලකන්නියෙක්…
පන්සිළු Wednesday, 29 October 2025 06:47 PM
මනෝවිද්‍යාත්මක විමසුමකින් පසුවයි මෙවැනි දෑ කළ යුත්තේ. ළමයින් සහ ගුරුවරුන් වෙහෙමට පත්වෙන එක විතරක් වෙයි. ලිංගික අධ්‍යාපනය කියලා කොන්ඩම් එහෙමත් බෙදන්න තියෙයි ඉස්සරහට. රට හදලා ගන්න යන්නේ චිකාගෝවක් වගේ.
Mahe Thursday, 30 October 2025 07:19 AM
2ක නෙමෙයි 3 විය යුතුයි. නමුත් දරැවන්ට හොද අධ්‍යාපන ප්‍රථිසංස්කරන කරන්න දුන්නෙ නැත්තටි ටියුෂන් මාෆියාවට යට උන ජොසප්පුයි අද සුදනා වෙන්න දගලන මහින්දයි