
(රංජන් කටුගම්පොළ)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර සහ එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන නම් කරනු ලබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේ කෑම කනවයි මේ දවස්වල?
කෑම කනවද, නැද්ද? නැත්තං අත්අඩංගුවට ගන්නවා!
ඔයා සම්බන්ධ නෑනේ. ඇයි දැන්ම කෙහෙල් කැන වැටෙන් එලියට දාන්නෙ
ඇයි ඒ තරම් බයක්
හොරාට කලින් කෙහෙල්කන වැට පැනල වගෙයි
මෙය සතුන් රජකම් කරන ආණ්ඩුවකි . ප්රජාතන්ත්රවාදී ආයතන ද සිය හෙංචයියන් ගෙන් පුරවමින් දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කරන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරිනි. සුරේෂ් සලේට කරන තිරිසන් දඬුවම් විසින් පමණක් නොව යම් යම් අධිකරණ ක්‍රියාවලට බලපෑම් කරමින් මේ සත්ව කොට්ඨාසය සිදු කරන ක්‍රියාවලියේ මූලික පදනම මෙරට ස්ථාපිත සිංහල බෞද්ධ පදනමට ගැහීමයි. සුළුතරයේ බහුතරය සහ බහුතරයේ සුළුතරම සැනසීමත්, මොවුන් සමඟ එකට පෙළ ගැසී සිටින සරත් පොන්සේකා ප්රමුඛ වෛරක්කාරයින්ගේ මනදොල සපිරවීමත් පමණි මාලිමා ඇජෙන්ඩාව. එම නිසා මෙකී ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබේ යැයි සිතිය නොහැක.
දැනටමත් ප්‍රමාදයි. රටින් පිටවීමේ තහනම නිකුත් කරලා සතියකටත් වැඩි. මේ පෙත්සම ඉදිරිපත් කරන තුරු සිටියා දෝ කියල හිතන්න බැරිද? මෛත්‍රී රනිල් ආණ්ඩුව සමයේත් මෙයා මෙහම තමයි හැසිරු නේ.
කොපමන චන්ඩි පාට් දැම්මත්, බලය ගිලිහෙන කොට බය එනවා. ඒවා නවත්තන්න බෑ. රජකම් කෙරුවත් කලකම් පලදේ කියන්නේ ඒකට.
උපවාසයක් හා සත්‍යග්‍රහයක් අත ළඟයි.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධයක් නැති නම් කුමටද බිය වෙන්නේ ?
මැදමුලන චෞර හමුදාවේ ගොට්ටා බය වෙලා තියෙන තරම මේ ඉල්ලීම් වලින්ම පේනවා. කලිසමේ චූ යනවා ඇති දැන්ටම. ගෝටා බය වෙන්න එපා. පොලීසිය තවමත් ඔහුව අත්අඩංගුවට ගන්න තීරණයක් අරගෙන නැහැ නේ. “මුහුද හත් ගෞවක් තියලා අමුඩේ ගහන්න” එපා හලෝ!
බෝම්බ ජැකට් භාවිත කර , මරාගෙන මැරෙන ප්‍රහාරයක් හරියට කරන මට්ටමට එන්න LTTE එකට ත් වසර 15-20 පමණ ගත වුණා , එකවර ස්ථාන 7-8 එකම වෙලාවට මෙහෙම් දෙයක් කරන්න සහරන් කණ්ඩායමට තනිවම බැහැ , පිලෙයන්ලා මගින් ලැබුන තාක්ෂණයත් , වෙන කොහෙන් හෝ ලැබුන C4 පුපුරන ද්‍රව්‍ය යොදල , සාහරන් කණ්ඩායමේ පිරිස් බලයත් , ප්‍රහාරය සිදුවන බවට පැහැදිලි තොරතුරු තිබිලත් රටේ ඔත්තු සේවා ආරක්ෂක අංශ OFF line කරන්නත් , යම්කිසි බලවත් අදිසි හස්තයක් තිබෙන්න ඕනේ , අනෙක් කරණය කියන තරමට මෙය දක්ෂයෙක් නම් මෙයාගේ පාලන කාලේ මෙම පරීක්ෂණ විනි විධ භාවයකින් කරලා අවසන් කරන්න තිබුන නමුත් මේගොල්ල මේක අල කලා , අනිවාර්යයෙන් ගත යුතු පුද්ගලයෙක්
මොන රටේද මේවගේ නීති තියෙන්නෙ ජනාදිපති වෙලාපොඩි වරදක් කරන අයට ජිවිතාන්තය දක්වා දඩුවම් විදිනවා දැනටත් වෙන රටවල. මෙයා කෙරුවේ පොඩිවරදක් ද එකක්ද දෙකක්ද. මුදල් වන්චා මීනි මැරුම්. පාස්කුප්‍රහාරය. ජනතාව ඉදිරියේ බෙල්ල නසන්න ඕන පුද්ගලයෙක්. අපේ රටේනිතියේතියෙන දුර්වල කම් අයින් කරලා නඩු අහනකම් මෙවැනි උන් අතඩන්ගුවෙ තියන්න. අය්යලා මල්ලිලා. ජිවත්වුනේ ඇමරිකන් ස්ටයිල් මාෆියා ගෝඩ් ෆාදර් වගෙ. ඇමරිකාවෙ මේ අයත් ඉන්නෙ හිරේ දැන්. අසරන දුප්පත් මිනිසුන් මරලා. ලේපිපාස්ත මුර්ගයින් දැන් හිරේ. යන්න බැහැලු. යානා අක්කී කෝ.
@සදෙව්, මේක සතුන්, තිරිසන්නු දඩයම් කරන ආණ්ඩුවක්. බහුතරයක් ජනතාව ඒ ගැන සතුටුයි
අයියලා මල්ලිලා ජමරෙට රට හොරාකාලා මිනී මරලා. කප්පම් අරන් ජනතාවට දස වද දෙමින් සැපට හිටියා මහ ලොකු කෙරුමෝ කියලා හිතන් හිටියේ හිතුවෙ නැහැ. ගම්පෙරලිය වගෙ රට පෙරලියක් එයි කියලා. කෝ මහ කපුටා. දැන්. නුගත් චුන්ලා මොඉඩ නාමල් බේබි. 2029. ජනාදිපති වෙනකම් බලන් ඉන්නවා. ඒ තරම් තෙල් මාන්දම. උබලට වැඩිය ගව් ගානක් ඉදිරියෙන් දැන් රට වැසියා ඉන්නෙ. කඩේ යන නුගත් කට්ටියකුත් ඉන්නවා තවම. මිනිසුන්ට වද දීලා මැරුවා මදිවට. දෙවියන් වහන්සේගේ. දේවස්තානයත් විනාස කරලා මිනී මරන්න ඉඩ දුන්නා. දැන් මුන්ගෙ අවසාන කාලේ. නරාදියත් අලුතින් හදනවා මුන්වෙනුවෙන්
අනේ සදෙව්, ඔය කියපු සියල්ල, කලින් ආන්ඩු වලටත් අදාලයි. එතකොට නිදාගෙනද හිටියෙ. ඔයාටත් චූ චුට්ටක් ගිහින් වගේ
මෙම පුද්ගලයා ප්‍රහාරයට වගකිව යුතු නම්, නීතිය යටතේ ඔහුට උපරිම දඬුවම (මරණය) ලැබිය යුතුය.
ඒක තමයි පහුගිය දවස්වල කසකාරයෝ දිගට හරහට කස ගැහුවේ දැන් නැටුවොත් එළියට එනවා. තව දවස් ටිකකින් නිලමෙලක් වේව
හර්ද සාක්ෂිය සියල්ලටම වඩා බලවත්ය.