
(රෝෂන් තුෂාර)
ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටියකට අධික අල්ලස් ලබා ගත්තේ යැයි කියන ගාල්ලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් අල්ලස් කොමිෂම මගින් අද(14) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගේ බැංකු ගිණුම් සඳහා මෙම අල්ලස් මුදල් බැර වී ඇති අතර සැකකරුගේ ඥාති හිතවතුන්ගේ බැංකු ගිණුම් සඳහා ද මෙම අලස් මුදල් ලබාගෙන ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සැකකරු සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව දැනට පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේ රාජකාරි කටයුතු කරමින් සිටියදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
212
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිස් ලොක්කෙක් අල්ලස් දැලේ පැටලෙයි
maalaka Thursday, 14 August 2025 10:58 AM
පැහැදිලිවම මත්ද්‍රව්‍ය හා සමාජ දූෂණය මේ අයුරින් පවත්වගෙන යන්න බැහැ, නීතියෙන් අනුබල ආධාර නැත්නම්..
Perakum LiyanagamaThursday, 14 August 2025 11:47 AM
නීතිය සුරැකීමට කැපවී සිටින පොලිස් සේවය පවිත්‍ර කිරීම නව පොලිස්පති තුමාගේ ඒකායන අධිෂ්ඨානය විය යුතුය. නැතහොත් අනාගත පරපුරට රටක් නැතිවිය හැක.
Perakum Liyanagama Thursday, 14 August 2025 11:36 AM
මත් උවදුර සහ පාතාලයට පොලිස් අනුග්‍රහය නොමැතිව පැවැත්මක් නොමැති බවට මේ තවත් එක් සාධකයක් පමණි. නව රජය විශේෂයෙන් නව පොලිස්පති මේ ගැන දැඩි අවධානයක් යොමුකර නිසි පියවර ගනු ඇතැයි සිතමු.
සංඛ Thursday, 14 August 2025 02:00 PM
නියමයි එන්පිපි, ඔයාලා පොරොන්දු වුණා වගේ හොරු එක ලස්සනට යනවා... මේ තමයි ශ්‍රී ලංකාවේ රාජපක්ෂ හොර රෙජීමයයත් එක්ක හැදුණු හොරු (තෝරු/මෝරු). එයාලාගේ නීතිවිරෝධී වත්කම් රාජ සන්තක කරන්න.මාලිමාව දිනාගන්න ඡන්දෙ දුන්න එක ගැන අපිට අද හරිම සතුටුයි.