
(ගයාන් සූරියආරච්චි)
පොලිස් නිලධාරින් වෙනුවෙන් පවත්වනු ලබන මාසික, අර්ධ වාර්ෂික සහ වාර්ෂික පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඉහළ පොලිස් නිලධාරින්ට දැනුම්දී ඇත.
සමස්ථ දිවයිනට බලපෑ ස්වාභාවික ආපදා තත්ත්වය මත හදිසි අවස්ථා නියෝග ප්‍රකාශයට පත්කර ඇති අතර පොලිසියේ සියලුම නිලයන්ට අයත් නිලධාරීන් විශේෂ රාජකාරී සදහා යොදවා ඇති බැවින් එම පරීක්ෂණ නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නවතා ඇත.
නැවත පරීක්ෂණ ආරම්භ කළ යුතු දිනය පසුව දැනුම්දීමට කටයුතු කරන බව ද පොලිස්පතිවරයා නිවේදනයක් මගින් දැනුම්දී ඇත.
2025 දෙසැම්බර් මස 04
733
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිසියේ මාසික පරීක්ෂණ තාවකාලිකව නවතයි