එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය (UNRWA) ඊශ්‍රායල තුළත්, ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටින නැගෙනහිර ජෙරුසලම ප්‍රදේශයේත් ක්‍රියාත්මක වීම තහනම් කිරීමට ඊශ්‍රායල රජය තීරණය කළේය. ඒ, එම තහනමට පාර්ලිමේන්තුවේ ඡන්දය හිමිවීමෙන් පසුවය.
එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය (UNRWA) තහනම් කිරීමට අදාල නීති සම්පාදනය, මාස තුනක් ඇතුළත සිදු කිරීමට ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් නෙසට් සභාව තීරණය කර ඇතැයි ද පැවැසෙයි.
ඊශ්‍රායලය දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියට චෝදනා නගා ඇත්තේ ඔවුන් පලස්තීන වැසියන්ට ආධාර ලබා දීමේ මුවාවෙන් හමාස් වැනි ඉස්ලාමීය සටන්කාමීන්ට අනුග්‍රහය දක්වන බවටය.
(අල් ජසීරා)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පලස්තීන සරණාගත ඒජන්සිය තහනම්