(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම පාලවියෙ සිට අරුවක්කාළු හුණුගල් කොරිය වෙත හුණුගල් ප්‍රවාහනයට යමින් තිබු දුම්රියක ඇන්ජීම හදිසියෙ ගිනි ගැනිමට ලක් විමේන් පසු එම දුම්රිය පුත්තලම කුරුණෑගල මාර්ගය වැසියන ලෙස නැවති විනාඩි 30 කට ආසන්න කාලයක් එම මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවති ගිය බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ එන්ජීම ගිනි ගැනිමටකට ලක්ව තිබුනේ පුත්තලම පාලවියෙ සිට සිමෙන්ති නිශ්පාදනයට හුණුගල් ප්‍රවාහනයට යොදවා තිබු වැගන් සහිත දුම්රියක එන්ජීම බව කියයි.
පුත්තලම නගරය මැදින් ගමන් කරමින් තිබු දුම්රිය හදිසියෙ ගිනි ගැනිමට ලක්විමත් සමග දුම්රිය රියදුරා කඩිනමින් එන්ජිම නවතා ගැනිමත් සමග සිදුවිමට තිබු විශාල හානියක් අවම වි ඇති බව කියයි.
දුම්රිය මැදිරි පුත්තලම කුරුණෑගල මාර්ගය අවහිර වන ලෙස පුත්තලම රෝහල ආසන්නයෙ නැවති යාම නිසා ප්‍රධාන මාර්ගය භාවිතා කල රථ වාහන හිමිකරුවන් දැඩි අසිරුතාවයට මුහුණ දි තිබු බව කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාලවියේදී දුම්රියක් ගිනි ගනී