IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පිල්ලෙයාන් පෙබරවාරි 6 තෙක් යළි රිමාන්ඩ්

(ටී.එල්.ජවුෆර් ඛාන්)

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පෙබරවාරි 6 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහාධිකරණ විනිසුරු අයි.එම්.ඉසඩීන් මහතා අද (8) නියෝග කළේය.

මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධව පිල්ලෙයාන් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

නඩුව අද කැඳවූ අවස්ථාවේ දී පිල්ලෙයාන් නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා මෙලෙස නියම කළේය.



අදහස් (4)

පිල්ලෙයාන් පෙබරවාරි 6 තෙක් යළි රිමාන්ඩ්

Mahee Wednesday, 08 January 2020 06:41 AM

දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. කොහෙද අප්පේ මෙච්චර කල් හිටියේ? අර කවුද කමෙන්ට් එකක කියලා තිබුණා වගේ පොඩ්ඩක් ඉන්නකෝ... තවම රාජිත, චම්පික, රන්ජන්, සරණ එහෙම කරලියේ ඉන්නවනේ. අපට මේ එක එක නළුවන් දම්මලා හාල්මිල, එළවලුමිල අමතක කරවන්නමනේ හදන්නේ...

:       51       18

ඉන්දිික Wednesday, 08 January 2020 08:49 AM

ඒ කියන්නේ මෙයාට අනිවා පෙබරවාරි 06 ඇප ලැබෙනවා. අර ඒ කාලේ කේ.පී. කියලා කෙනෙක් එහෙමත් හිටියා නේද? ඒ මනුස්සයාත් හිරේද ඉන්නේ? මට මතක නෑ.

:       0       17

siri Wednesday, 08 January 2020 09:00 AM

මෙයා ගැන දුරකතන සාකච්ඡා එහෙම කරපු කෙනෙක් ගැන හෝඩුවාවක් තවම ලැබිලා නැද්ද ?

:       0       40

Bamunuarachchi Thursday, 09 January 2020 12:43 PM

යුද්ධයේදී එජාපයින්ට වැඩිය සිංහලයින්ට උදව් කළ පුද්ගලයෙක්.. කණගාටුයි ඔබ ගැන එ්ත්... මේක පුද්ගලික කේස්එකක් නේ අපි මොනවා කරන්නද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site