IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පැල්මඩුල්ලේ නිවාස දෙකක් විහාරස්ථානයක් නිරෝධායනයට

(ලසන්ත නිරෝෂණ)                                 

 

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු පැල්මඩුල්ල ප්‍රදේශයේ  පිහිටි තම නිවෙස්වලට පැමිණ සිටිමෙන් එම නිවෙස්වල සාමාජිකයින් පස් දෙනෙකු සහ විහාරස්ථානයක හිමිවරුන් පස් නමක්  අද (10) නිරෝධායනයට කර ඇත.

පැල්මඩුල්ල සන්නස්ගම කිරිවැල්දෙනිය සහ පැල්මඩුල්ල නාරංගොඩ ප්‍රදේශවල පිහිටි නිවාස වෙත මෙම පුද්ගලයින් දෙදෙනා නිවාඩුවට පැමිණ තිබේ.

කන්දකාඩු  මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට කිරිවැල්දෙනිය නිවෙසට පැමිණි පුද්ගලයා ප්‍රදේශයේ විහාරස්ථානයක ද වැඩි වේලාවක් ගත කිරිම හේතුවෙන් එම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා  පස් නමක් ද නිරෝධායනයට යොමු කිරිමට පැල්මඩුල්ල සෞඛ්‍ය වෙද්‍ය කාර්‍යාලය කටයුතු කළේය .                  

පැල්මඩුල්ල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය ශිරන්ති රණසිංහ මහත්මිය පැවසුවේ  කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පැමිණි නිලධාරීන් දෙදෙනා නැවත එම මධ්‍යස්ථානයට ආරක්ෂිතව ලෙස යැවු බව ද වෛද්‍යවරිය පැවසුවාය.

ප්‍රදේශයේ ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බවත් මහජනතාව සෞඛ්‍ය  පුරුදු නිසි ලෙස අනුගමනය කළ යුතු බවත් පි සී ආර් පරික්ෂණයේ ප්‍රතිඵල හෙට (11) ලබා දීමට නියමිත බවත් පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය වෛද්‍යවරිය කීවාය.



අදහස් (0)

පැල්මඩුල්ලේ නිවාස දෙකක් විහාරස්ථානයක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31712 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14175 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11127 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 203 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 316 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site