IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ප්‍රහාර නවත්වන්න පියවර ගන්න - අබ්බාස්

හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට අනතුරක් වන අන්දමින් පහර දීම නැවැත්වීමට මැදිහත් වෙන්නැයි බටහිර ඉවුරේ පලස්තීන පාලන අධිකාරියේ ජනාපධිති මොහොමඩ් අබ්බාස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම ප්‍රහාර හමුවේ උන්හිටිතැන් අහිමි වුණු අසරණ සිවිල් වැසියන්ට කඩිනමින් අවශ්‍ය ආධාර ලඉබා දීමට පියවර ගන්නැයි ද පලස්තීන ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී තිබේ.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඇත්තේ ද්වී රාජ්‍ය දේශපාලනික විසඳුමක් පමණක් බවත්, ජෙරුසලම අගනුවර වන අයුරින් පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීම කළ යුතු බවත් පලස්තීන ජනාධිපති අබ්බාස් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට යළිත් පැහැදිලි කර තිබේ.

(අල් ජසීරා)



අදහස් (7)

ප්‍රහාර නවත්වන්න පියවර ගන්න - අබ්බාස්

Bamunuarachchi Tuesday, 10 October 2023 05:42 AM

උඹලට විතරද ගහන්න පුළුවන් දැන් කාපන් බඩපිරෙන්න..

:       4       24

Bamunuarachchi Tuesday, 10 October 2023 09:37 AM

අන්න නෙතිනියාහු කියලා තිබෙනවා පලස්තීනෙ ජනසුන්‍ය පෙදෙසක්‌ කරනවා කියලා. ඔබලාට ඔය ඔක්කොම ප්‍රශ්න ගෙනෙන්නේ ඔබලාගේ අල්ලා

:       10       39

රටවැසියාTuesday, 10 October 2023 11:57 AM

ඉස්ලාම් ත්‍රස්ථවාදය මුලු ලෝකයටම මහා තර්ජනයක් අපි ද එය මුහුණ දුන්නේමු ! - අපට කාගේවත් ආගම් ප්‍රශ්නයක් ඇත්තේම නැත - ආගමේ නාමයෙන් තිබෙන ත්‍රස්ථවාදය හෙලා දකිමු

:       1       23

lalindra Tuesday, 10 October 2023 10:01 AM

හොරාන් ඇවිත් වැඩ්ඩො වගෙ ගහලා දැන් ගුටි කනකොට එක්සත් ජතින්ගෙ සන්විදානෙ පස්සෙ දුවනවා . ගෙදර ලමයි හදාගනින් එතකොට එක එකා පස්සෙ අඩාගෙන දුවන්න ඔනෙ නැ.

:       1       38

Ariyathilaka Tuesday, 10 October 2023 10:19 AM

කුමන ආකර හෝ යුධ ගැටුම් මානව ප්‍රජාවට හිංසා කරයි. පලසතීන ජනාධිපතිවරයා ඉල්ලීම සමඟ ම අපට සතීමට කාරණා කීපයක් ඇත. 1.පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපතිවරයා වශයෙන් තම රටේ ක්‍රියාත්මක වන හමාස් සංවිධානයේ ක්‍රියා කාරකම් නො දැන සිටියේ ද? 2. ස්වාධීන රාජ්‍යක් වූ ඊශ්‍රායලට පහර දීමට විනාඩි 20 ක පමණ කාලයක් ඇතුලත රොකට ප්‍රහාර 5000කට අධික ප්‍රමාණයක් එල්ල කිරීමට සංවිධානය වෙනකම් නො දැන සිටියේ ද? 3. පලස්තීන රජ්‍ය බුද්ධි අංශ, හමාස් සංවිධානයේ මේ ප්‍රහාර ගැන කිසිත් ම නො දැන සිටියා ද? එසේ නො දැන සිටියා නම් තම රජ්‍යයයේ වගකීම නො තකා හැරීමෙන් අන්‍ය ස්වාධීන රජ්‍ය පීඩාවට පත් කිරීමට, තම රාජ්‍යයේ සිට ත්‍රස්ත සංවිධානයන්ට බල ගැනිවීමට හා ත්‍රස්ත ප්‍රහාරන් කිරීමට ඉඩ හැරීම පිළිබඳව වගකීමට නො බැඳෙන්නේ ද? එහි වගකීම රාජ්‍යයක් වශයෙන් පලස්තීන රජයට නො පැවරෙන්නේ ද? 4.හිටි හැටියේ අන්‍ය රාජ්‍යයක් (ඊශ්‍රායලය)ආක්‍රමණය කර සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් මරා දැමීම, ප්‍රාණ ඇපයට ගැනීම, දේපොළ විනාශ කිරීමට, ත්‍රස්ත සංවිධානයකට තම රටේ භූමිය භාවිතා කිරීම , ඉඩ දීම, සොයා නොබැලීම, අඩුම වශයෙන් තම රටේ ආරක්ෂක අංශවලට හමාස් සංවිධානය පාලනය කර

:       0       17

Ariyathilaka Tuesday, 10 October 2023 10:20 AM

ගත නො හැකි පලස්තීන රජය ඒ තරමට දුර්වල රාජ්‍යයක් නම් නම් මේ ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු තිබුණේ නම් ඒ පිළිබඳව සාධාරණ දැනුවත් කිරීමක් බුද්ධි තොරතුරු මගින් ඊශ්‍රාලය දැනුවත් කිරීම සාධාරණ නො වන්නේ ද? 5. මේ ප්‍රශ්න වලට සාධාරණ ලෙස පිළිතුරු නැත්නම් අන්‍ය රාජ්‍ය වල ජීවිත දේපොළ, රාජ්‍යතාන්ත්‍රික වගකීම, නොතකා හරින, අනතුරේ හෙළන, ත්‍රස්තවාදයට පෝෂන මලු වන රාජ්‍යයක් ලෝක සිතියමේ තව දුරටත් තබා ගැනීම කුමට ද? 6. එකසත් ජාතීන්ගේ සංවිධානයට දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම මෙන් ම පලස්තීනය තම රාජ්‍යයේ යුතුකම සහ වගකීම ඉටු කර ඇත්තේ ද යන්න සිතා බැලිය යුතු ය.

:       2       17

ලියනගේ Tuesday, 10 October 2023 12:04 PM

ඉස්ලාම් ජාතිකයින් ලොව පුරාම බිලියන දෙකක ප්‍රමාණයක් ජීවත් වන බව කියවේ. ඔවුන් ලොව සැම තැනකම සිට ආගමික අන්තවාදයට උඩ ගෙඩි දේ! ඔවුන්ට පලස්තිනයේ ජීවත් වන යුදෙව් ජාතිකයින් ලක්ෂ 90 පමණ වන ජනතාව ඉවසිය නොහැක. ලොව සිටින වඳ වි යන, ඉතාම පහත සැලකිල්ලට ගොදුරු වි ඇත්තේ යුදෙව්වයන්ය, සිංහලයින් සිටින්නේ ලංකාවේ පමණකි, මෙ සිහියේ තබාගෙන. සැම විටම ලෝකයේ සුලු ජාතින් වෙනුවෙන් නැගි සිටිමු!

:       2       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 141 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1571 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site