IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


‘‘පරිසරයට හානි කරන නිසා මේ ආණ්ඩුව පිරිහෙනවා‘‘

(යොහාන් භාසුර)

පරිසරයට මෙතරම් වෛර කරන ආණ්ඩුවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවී නැතැයි සමඟි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

වර්තමාන ආණ්ඩුවේ කඩා වැටීම මේ හානිය නිසාම ආරම්භ වී ඇතැයි කී ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිංහරාජය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් අදහස් දැක්වීම හේතුවෙන් දේශපාලන කෙණහිලිකම්වලට ලක්ව සිටින භාග්‍යා දියණිය තනි නොකරන බව ද සඳහන් කළාය.

ඇයට අවශ්‍ය නීතිඥා සහාය ලබාදීමට සමඟි වනිතා ජනබලවේගය ඉදිරිපත් වන බව ද ඇය කීවාය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව පැවසුවේ කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

(<(ළහිරු හර්ෂණ)

 



අදහස් (2)

‘‘පරිසරයට හානි කරන නිසා මේ ආණ්ඩුව පිරිහෙනවා‘‘

hesa Thursday, 25 March 2021 07:00 AM

හැබෑට..?

:       0       0

Bamunuarachchi Friday, 26 March 2021 05:18 AM

එතකොට අර හම්බ ඇමතියා මුලතිව් රක්ෂිතයේ අක්කර දහස් ගණනක් කැපුවා මතක නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1429 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site