ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් ජෝන්ස් දිවියෙන් සමුගත්තේය.
මියයනවිට ඔහුගේ වයස අවුරුදු 93 කි.
හොලිවුඩ් චිත්‍රපට ගණනාවක හඬ නළුවකු ලෙස කටයුතු කළ ජේම්ස් අර්ල් ජෝන්ස් දක්ෂ රංගන ශිල්පියෙක් ද විය.
ජේම්ස් අර්ල් ජෝන්ස් ලොව අතරේත් ජනප්‍රිය වූයේ, ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ නපුරා වන ඩාත් වේඩර්ට සහ ලයන් කිංග් කාටූන් චිත්‍රපටයට හඬ ලබා දෙමිනි.
ෆීල්ඩ්ස් ඔෆ් ඩ්‍රීම්ස්, කමින් ටු ඇමෙරිකා, කොනන් ද බාබේරියන් ඇතුළු චිත්‍රපට රැසකට ජේම්ස් අර්ල් ජෝන්ස් රංගනයෙන් දායක විය.
සම්මාන රැසක් දිනාගත් ජේම්ස් අර්ල් ජෝන්ස්, 2011 දී, කලා ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන්, ඔස්කාර් සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.
(බීබීසී)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් ජෝන්ස් සමුගනී